@netudara @2osama ඒ කාලේ මතක්වෙද්දිත් ඇහැට කඳුලු උනනවා..මේ නූල ටයිප් කරන කොටත් අකුරු බොඳ වෙනවා කඳුළු වලට.. රාජපක්ෂලා හොරකම් කලත් අපිව සතුටින් තිබ්බා.. මොනා වුනත් තිස් අවුරුදු යුද්ධේ නැවැත්තුවා.. අපි අඩුවට කාලා බීලා ඇඳලා ට්‍රිප් ගිහින් රට රටවල් වල සවාරි ගිහින් අඩුවට වාහන අරන් සතුටින් හිටියා..මට හිතෙනවා සිරිසේනට කතිරේ ගහලා මම ලොකු වරදක් කලා කියලා.. අපිට පිටරට යන්න මිහින් ලංකා කියලා ගුවන් සමාගමකුත් Sri lankan එකට අමතරව තිබ්බා..මගේ පළවෙනි ගුවන් ගමන ගියේ මිහින් ලංකා එකේ..2014 දී අපි ක්‍රිකට් ලෝක කුසලානේ ගත්තා..මොනා වුනත් අප්පච්චි මහබැංකුව හොරුන්ට කඩන්න ඉඩ දුන්නේ නෑ..පල්ලිවලට හම්බ අන්තවාදීන්ට ගහන්න ඉඩ දුන්නේ නෑ..අජිත් නිවාඩ් කබ්රාල් දෙයියෝ අපේ බැංකු ගිණුම්වලට ලොකු පොලියක් දුන්නා.වයසක මිනිස්සුත් FD දාලා සන්තෝසෙන් හිටියා..කවදාවත් IMF පදේට නැටුවේ නෑ..යුද්දේ නවත්තන්න එංගලන්ත ප්‍රංශ විදේශ ඇමතිලා ලංකාවට ආවම ඈත කැලේකට කැදවලා උන්ට මදුරුවො තල තලා යස පාඩම් උගන්නපු හැටි ජෙබ්බො වෙච්ච අපිට තාම මතකයි..
හදපත්ලෙන්මයි මේක කියන්නේ....
ආයුබෝවේවා මහරජාණෙනි ....චිරං ජයතු................






















හදපත්ලෙන්මයි මේක කියන්නේ....
ආයුබෝවේවා මහරජාණෙනි ....චිරං ජයතු................


MR