⚡⚡😭 අපි අන්තිමට සතුටින් හිටපු 2015න් අවසන් වූ ඒ මහින්ද යුගය මතකද ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    @netudara @2osama ඒ කාලේ මතක්වෙද්දිත් ඇහැට කඳුලු උනනවා..මේ නූල ටයිප් කරන කොටත් අකුරු බොඳ වෙනවා කඳුළු වලට.. රාජපක්ෂලා හොරකම් කලත් අපිව සතුටින් තිබ්බා.. මොනා වුනත් තිස් අවුරුදු යුද්ධේ නැවැත්තුවා.. අපි අඩුවට කාලා බීලා ඇඳලා ට්‍රිප් ගිහින් රට රටවල් වල සවාරි ගිහින් අඩුවට වාහන අරන් සතුටින් හිටියා..මට හිතෙනවා සිරිසේනට කතිරේ ගහලා මම ලොකු වරදක් කලා කියලා.. අපිට පිටරට යන්න මිහින් ලංකා කියලා ගුවන් සමාගමකුත් Sri lankan එකට අමතරව තිබ්බා..මගේ පළවෙනි ගුවන් ගමන ගියේ මිහින් ලංකා එකේ..2014 දී අපි ක්‍රිකට් ලෝක කුසලානේ ගත්තා..මොනා වුනත් අප්පච්චි මහබැංකුව හොරුන්ට කඩන්න ඉඩ දුන්නේ නෑ..පල්ලිවලට හම්බ අන්තවාදීන්ට ගහන්න ඉඩ දුන්නේ නෑ..අජිත් නිවාඩ් කබ්‍රාල් දෙයියෝ අපේ බැංකු ගිණුම්වලට ලොකු පොලියක් දුන්නා.වයසක මිනිස්සුත් FD දාලා සන්තෝසෙන් හිටියා..කවදාවත් IMF පදේට නැටුවේ නෑ..යුද්දේ නවත්තන්න එංගලන්ත ප්‍රංශ විදේශ ඇමතිලා ලංකාවට ආවම ඈත කැලේකට කැදවලා උන්ට මදුරුවො තල තලා යස පාඩම් උගන්නපු හැටි ජෙබ්බො වෙච්ච අපිට තාම මතකයි..

    හදපත්ලෙන්මයි මේක කියන්නේ....:cry:

    ආයුබෝවේවා මහරජාණෙනි ....චිරං ජයතු................😭😭😭

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏 🙏
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ

    ආයේ ඒ කාලේ එන්නේ නැහැ බන් Prius කාර් එක ලක්ෂ 36 ට තිබ්බේ අලුත්ම එක 🤣

    අපේ එවුන් ඒවගෙන් ගිහින් යහපාලනයට කතිරේ ගහලා ආවා නේ😂😂 ( මමත් එහෙම තමා ඒ කාලේ)
     
    DinuraPradeep

    Active member
  • Jun 9, 2025
    63
    116
    33
    ආයේ ඒ කාලේ එන්නේ නැහැ බන් Prius කාර් එක ලක්ෂ 36 ට තිබ්බේ අලුත්ම එක 🤣

    අපේ එවුන් ඒවගෙන් ගිහින් යහපාලනයට කතිරේ ගහලා ආවා නේ😂😂 ( මමත් එහෙම තමා ඒ කාලේ)

    නෑ නෑ උබ බයියෙක් බං ඒකාලෙත් බයියෙක්
     
    • Wow
    Reactions: Kumbhakarna22

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔහොම හිතෙන්නේ 2015 ඉදන් 2024 වෙනකම් හිටපු උන් පිස්සු කෙලපු නිසා.
    දැන් ආපහු රට හුස්ම ගන්නවා.
    අනුර අයියට පින් සිද්ද වෙන්න
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    ආයේ ඒ කාලේ එන්නේ නැහැ බන් Prius කාර් එක ලක්ෂ 36 ට තිබ්බේ අලුත්ම එක 🤣

    අපේ එවුන් ඒවගෙන් ගිහින් යහපාලනයට කතිරේ ගහලා ආවා නේ😂😂 ( මමත් එහෙම තමා ඒ කාලේ)
    එතකොට උඹත් කතිරේ ගැහුවේ සිරිසේනටද ? :confused:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    ඔහොම හිතෙන්නේ 2015 ඉදන් 2024 වෙනකම් හිටපු උන් පිස්සු කෙලපු නිසා.
    දැන් ආපහු රට හුස්ම ගන්නවා.
    අනුර අයියට පින් සිද්ද වෙන්න
    මාලිමාවේ ජන්දවලට සල්ලි විසිකරපු ප්‍රකෝටිපති බිස්නස්කාරයෝ අලුත්ම BMW අරගෙන හොඳට හුස්ම ගන්නවා කියලා පේනවා.. ඒවගේම ලපයත් එක්ක හොර ගිවිසුම් ගහපු ඉන්දියාවත් හොඳට හුස්ම ගන්නවාලු.. 🤭
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මාලිමාවේ ජන්දවලට සල්ලි විසිකරපු ප්‍රකෝටිපති බිස්නස්කාරයෝ අලුත්ම BMW අරගෙන හොඳට හුස්ම ගන්නවා කියලා පේනවා.. ඒවගේම ලපයත් එක්ක හොර ගිවිසුම් ගහපු ඉන්දියාවත් හොඳට හුස්ම ගන්නවාලු.. 🤭
    රාජපස්සලගේ පස්සේ ගියපු උන් බඩගින්නේ අඩන හැටිත් පේනවා නේද?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    සිනා බෝවේවා Tax රජාණෙනි, මිනිස්සුන්ට පාන් කියාගන්න බැරි උන කාලයක්,
    හිටන් හොදා ඔයිට වඩා
     
    • Haha
    Reactions: Kumbhakarna22

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ඒ කාලේ පිස්සෝ වගේ ඩොලර් සංචිත නාස්ති කරපුවා තමයි මේ ගෙවන්නේ බොල.
    paka thamai..
    mahinda bara ganiddi GDP eka USD billion 22i . yaddi 84i..

    oo hadapu pittani tika witharai nasthi une.
    oowa kawe wate idapu ganige nayo tika..
     
    • Like
    Reactions: Kumbhakarna22