⚡⚡ විදුලි කප්පාදුව තවදුරටත් ⚡⚡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    CEB.jpg


    විදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවදුරටත් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු ලංකාදීපයට පැවැසීය.

    ඒ අනුව පස්වරු 6.00 සිට රාත්‍රියේ 9:30 දක්වා කාලය තුළ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම පැයක කාලයක් අත්හිටුවීමට සිදු වෙනු ඇතැයි විදුලබල මණ්ඩලයේ උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.


    Source: lankadeepa.lk
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    අදින් පසු ලයිට් නොකපයි​


    විදුලි සැපයුම කිසිඳු ප්‍රදේශකට අද (10) විසන්ධි නොකරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනණ පද්ධතියේ බිඳවැටීමක් නිසා පසුගිය දින කීපයේදී විවිධ ප්‍රදේශවල විදුලි සැපයුම අත්හිවූ අතර එහි 2 සහ 3 බලාගාර යථාතත්වට පත්කිරීම නිසා විදුලිය විසන්ධි නොකරයි.


    https://www.lankadeepa.lk/news/අදින්-පසු-ලයිට්-නොකපයි/101-604574
     
    • Like
    Reactions: NRTG