⚡ මහ මැතිවරණයට මාලිමාව රට පුරාම... ඡන්දය ලකුණට පමණයි... මනාප තරගය නෑ...

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් එකනේ අනික් උනුත් කොරන්නේ :lol:

    අම්මපා බන් එකවගේ උන් සෙට් වෙනව කියන එකට සුපිරිම උදාහරණ තමයි උබලා. සජියගෙ ගොං මොලේ අඩු නැතුව පිහිටල තියෙනවා 🙈
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනික් උන් මොකද කොරන්නේ
    පුද්ගලයෙක් තමං සල්ලි වියදම් කරලා ඡන්දෙට යන්න ඕනි නෑ. පක්ෂෙට තමා ඡන්දෙ ඉල්ලන්න ඕනි.
    ඕකෙන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම්, ප්‍රචණ්ඩ ක්‍රියා නවතිනවා.
    වියදම් කරපු ඒව හොයන්න බලාගෙන පාර්ලිමේන්තු එන්නේ නෑ.
    වියදම් කිරීමේ හැකියාව අඩු නමුත් සුදුසුකම් වැඩි අයට එන්න ඡංස් එක ලැබෙනවා.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    gtul8peakaa4mqy-jpeg.234148

    බන්දුල අන්කල්ව අමතක කරන්න එපා pls! :baffled:
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අම්මපා බන් එකවගේ උන් සෙට් වෙනව කියන එකට සුපිරිම උදාහරණ තමයි උබලා. සජියගෙ ගොං මොලේ අඩු නැතුව පිහිටල තියෙනවා 🙈
    දුප් පොන්නය

    පුද්ගලයෙක් තමං සල්ලි වියදම් කරලා ඡන්දෙට යන්න ඕනි නෑ. පක්ෂෙට තමා ඡන්දෙ ඉල්ලන්න ඕනි.
    ඕකෙන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම්, ප්‍රචණ්ඩ ක්‍රියා නවතිනවා.
    වියදම් කරපු ඒව හොයන්න බලාගෙන පාර්ලිමේන්තු එන්නේ නෑ.
    වියදම් කිරීමේ හැකියාව අඩු නමුත් සුදුසුකම් වැඩි අයට එන්න ඡංස් එක ලැබෙනවා.
    ඕක කරලා තියෙන්නේ මිනිස්සු මාලිමාවේ උන් අදුරන්නේ නැති හින්ද බන් :lol:
    ------ Post added on Sep 25, 2024 at 1:14 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පුද්ගලයින් වශයෙන් මාර්කට් නොකරන එක හොඳයි එතකොට පෝස්ටර් ගගහා රට පුරා දඟලන්න ඕනෙ නෑ. තරඟයක් නෑ.

    හැබැයි මිනිස්සු දැනගන්න ඕනෙ හොඳ එවුන් බලලා මනාප ගහන්න. නැත්නම් මාලිමා කබාය පොරෝගන රිංගපු පොහොට්ටුවෝ, නලු බට්ටෝ , ක්‍රීඩකයෝ එන්න පුලුවන්. ජවිපෙ එවුන් අඩු කරලා අනිත් එවුන්ට මනාපෙ දෙන්න ඕනෙ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    View attachment 238219

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය මනාප තරගයකින් තොරව මැතිවරණය මෙහෙයවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

    ඒ අනුව කණ්ඩායමක් ලෙස නාම යෝජනා භාර දුන්නද ඔවුන් කිසිවකු මනාප තරඟයක නොයෙදෙනු ඇත.

    රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි මාලිමාව ලකුණ යටතේ තරග වැදීමට නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් සිදුවෙමින් ඇත.

    මැතිවරණයෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව මන්ත්‍රී ධුර නම් කිරීමට නියමිත ය.

    LCN
    මේක නම් ප්‍රයොගීක නැහැ මිනිස්සු දැන ගන්න ඔනා කවද පත් කර ගන්නේ කියන එක. මම හිතන්නේ NPP කල යුතුත්තේ හොද උගත් බුද්ධිමත් පිරිසක් තරගයට යොමු කිරිම. එ අය මිට කලින් පාර්ලිමෙන්තූ නියොජනයක් සිදු නොකර ඇති නිසා ඒ අයට සිදු වේවි මිනිස්සු අතරට යන්න , තම සුදුසුකම් , හිතකර ප්‍රතිපත්ති Market කරගන්න.
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මුන්ගේ ෆැන්ටසිය . එතකොට මිනිස්සු ඡන්දෙ දෙන්නේ මෝකාට ද?
    පක්ශෙට දෙනවා.පක්ශෙන් තීරණය කරයි එන අයව.ජවිපෙ කලිනුත් කලේ ඒක
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    මුන්ගේ ෆැන්ටසිය . එතකොට මිනිස්සු ඡන්දෙ දෙන්නේ මෝකාට ද?
    Eka prayogikawa kohomada karanne? anka 3 k select karanna oni neda ?dan matakath na
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    View attachment 238219

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය මනාප තරගයකින් තොරව මැතිවරණය මෙහෙයවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

    ඒ අනුව කණ්ඩායමක් ලෙස නාම යෝජනා භාර දුන්නද ඔවුන් කිසිවකු මනාප තරඟයක නොයෙදෙනු ඇත.

    රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි මාලිමාව ලකුණ යටතේ තරග වැදීමට නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් සිදුවෙමින් ඇත.

    මැතිවරණයෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව මන්ත්‍රී ධුර නම් කිරීමට නියමිත ය.

    LCN
    ඕක මහ ලෙඩක්.
     
    • Like
    Reactions: AKI-SL and haunte

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Eka prayogikawa kohomada karanne? anka 3 k select karanna oni neda ?dan matakath na
    ඡන්දෙට කලිං ලිස්ට් එකක් දානව ඒ ඒ පැති වලින් ඉල්ලන අය කවුද සහ උන්ට පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය සුදුසුකම් මොනවද කියල..
    හැබැයි ඒ කවුරුත් තනි තනිව මුදල් වියදම් කරල කැම්පේන් කරන්නෙ නෑ , අපිට දීපං අපිට දීපං කියල..
    ඡන්දෙ දවසට ඡන්දදායකට තියෙන්නෙ තමං සුදුසුයි කියල හිතන පක්ශෙ තුන් දෙනෙක් තෝරගෙන ගිහිල්ල කතිරෙ ගහල එන්න..

    ඒ කිව්වෙ පුද්ගලික මනාප සීන් නෑ.. එතකොට තරඟය අඩුයි, අපේක්ශකයෝ තමාව ප්‍රමෝට් කරාගන්න මහා සල්ලියක් වියදම් කරං ඇවිල්ල ඒව නැවත උපයන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ හොර මාර්ගයෙන්.. සරලවම කැම්පේන් කිරීම පක්ශයේ වගකීමක් වෙනව..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,108
    113
    tracing Geo-location.. ... ...
    මනාප වැඩි අය පාර්ලිමේන්තු එනවා කියලා උන් කියලා තියනවාද? උන්ගේ සාමාන්‍යයෙන් නම් වෙන්නේ seat ගානට list එකේ අනුපිළිවෙලට යවන එක.. මනාප සීන් ඒකේ උන් හිටියේ නෑ..
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මෙහෙම එකක් තියෙනව. මාලිමාවෙන් ඉල්ලුවත් ඉල්ලන්නෙ පුද්ගල චරිත. මනාප පොරයක් හීනියට හරි යනව. ජවිපෙ සහ අනිකුත් ජාජබ පාර්ශ්ව අතර ඕක වර්ධනය වෙනව. ප්‍රතිපත්තියක් විදියට ඕක හොද ඇති.
     
    • Like
    Reactions: haunte

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මනාප වැඩි අය පාර්ලිමේන්තු එනවා කියලා උන් කියලා තියනවාද? උන්ගේ සාමාන්‍යයෙන් නම් වෙන්නේ seat ගානට list එකේ අනුපිළිවෙලට යවන එක.. මනාප සීන් ඒකේ උන් හිටියේ නෑ..
    2010 චන්දේ කුසලානෙන් ඉල්ලද්දි මනාප පටන් ගත්ත.
    ඊට පස්සෙත් මනාප සීන් එක කලා ඔතන එන legal case එක නිසා. මේ පාර මනාප තියන එක හොදයි
     
    • Like
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,282
    113
    View attachment 238219

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය මනාප තරගයකින් තොරව මැතිවරණය මෙහෙයවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

    ඒ අනුව කණ්ඩායමක් ලෙස නාම යෝජනා භාර දුන්නද ඔවුන් කිසිවකු මනාප තරඟයක නොයෙදෙනු ඇත.

    රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි මාලිමාව ලකුණ යටතේ තරග වැදීමට නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් සිදුවෙමින් ඇත.

    මැතිවරණයෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව මන්ත්‍රී ධුර නම් කිරීමට නියමිත ය.

    LCN
    හොඳ වැඩක් සාමූහික වැඩක්, ආත්මාර්ථයට මනාප වලින් ඉල්ලන්න කැමති ගොඩක් උන්, අන්තිමට උන් උන් මරා ගන්නවා,
    මනාප පොරය බල්ලට