ඉතින් එකනේ අනික් උනුත් කොරන්නේ![]()
පුද්ගලයෙක් තමං සල්ලි වියදම් කරලා ඡන්දෙට යන්න ඕනි නෑ. පක්ෂෙට තමා ඡන්දෙ ඉල්ලන්න ඕනි.අනික් උන් මොකද කොරන්නේ
දුප් පොන්නයඅම්මපා බන් එකවගේ උන් සෙට් වෙනව කියන එකට සුපිරිම උදාහරණ තමයි උබලා. සජියගෙ ගොං මොලේ අඩු නැතුව පිහිටල තියෙනවා![]()
ඕක කරලා තියෙන්නේ මිනිස්සු මාලිමාවේ උන් අදුරන්නේ නැති හින්ද බන්පුද්ගලයෙක් තමං සල්ලි වියදම් කරලා ඡන්දෙට යන්න ඕනි නෑ. පක්ෂෙට තමා ඡන්දෙ ඉල්ලන්න ඕනි.
ඕකෙන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම්, ප්රචණ්ඩ ක්‍රියා නවතිනවා.
වියදම් කරපු ඒව හොයන්න බලාගෙන පාර්ලිමේන්තු එන්නේ නෑ.
වියදම් කිරීමේ හැකියාව අඩු නමුත් සුදුසුකම් වැඩි අයට එන්න ඡංස් එක ලැබෙනවා.
මේක නම් ප්රයොගීක නැහැ මිනිස්සු දැන ගන්න ඔනා කවද පත් කර ගන්නේ කියන එක. මම හිතන්නේ NPP කල යුතුත්තේ හොද උගත් බුද්ධිමත් පිරිසක් තරගයට යොමු කිරිම. එ අය මිට කලින් පාර්ලිමෙන්තූ නියොජනයක් සිදු නොකර ඇති නිසා ඒ අයට සිදු වේවි මිනිස්සු අතරට යන්න , තම සුදුසුකම් , හිතකර ප්‍රතිපත්ති Market කරගන්න.View attachment 238219
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය මනාප තරගයකින් තොරව මැතිවරණය මෙහෙයවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව කණ්ඩායමක් ලෙස නාම යෝජනා භාර දුන්නද ඔවුන් කිසිවකු මනාප තරඟයක නොයෙදෙනු ඇත.
රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි මාලිමාව ලකුණ යටතේ තරග වැදීමට නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් සිදුවෙමින් ඇත.
මැතිවරණයෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව මන්ත්‍රී ධුර නම් කිරීමට නියමිත ය.
LCN
පක්ශෙට දෙනවා.පක්ශෙන් තීරණය කරයි එන අයව.ජවිපෙ කලිනුත් කලේ ඒකමුන්ගේ ෆැන්ටසිය . එතකොට මිනිස්සු ඡන්දෙ දෙන්නේ මෝකාට ද?
නෑ. ඕක ජවිපෙ කාලේ ඉඳන් තියන එකක්.ඕක කරලා තියෙන්නේ මිනිස්සු මාලිමාවේ උන් අදුරන්නේ නැති හින්ද බන්![]()
------ Post added on Sep 25, 2024 at 1:14 PM
Eka prayogikawa kohomada karanne? anka 3 k select karanna oni neda ?dan matakath naමුන්ගේ ෆැන්ටසිය . එතකොට මිනිස්සු ඡන්දෙ දෙන්නේ මෝකාට ද?
ඕක මහ ලෙඩක්.View attachment 238219
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය මනාප තරගයකින් තොරව මැතිවරණය මෙහෙයවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව කණ්ඩායමක් ලෙස නාම යෝජනා භාර දුන්නද ඔවුන් කිසිවකු මනාප තරඟයක නොයෙදෙනු ඇත.
රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි මාලිමාව ලකුණ යටතේ තරග වැදීමට නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් සිදුවෙමින් ඇත.
මැතිවරණයෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව මන්ත්‍රී ධුර නම් කිරීමට නියමිත ය.
LCN
ඡන්දෙට කලිං ලිස්ට් එකක් දානව ඒ ඒ පැති වලින් ඉල්ලන අය කවුද සහ උන්ට පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය සුදුසුකම් මොනවද කියල..Eka prayogikawa kohomada karanne? anka 3 k select karanna oni neda ?dan matakath na
2010 චන්දේ කුසලානෙන් ඉල්ලද්දි මනාප පටන් ගත්ත.මනාප වැඩි අය පාර්ලිමේන්තු එනවා කියලා උන් කියලා තියනවාද? උන්ගේ සාමාන්‍යයෙන් නම් වෙන්නේ seat ගානට list එකේ අනුපිළිවෙලට යවන එක.. මනාප සීන් ඒකේ උන් හිටියේ නෑ..
ow, JVP ඉස්සර ඉදන්ම, අංක ප්‍රොමොට් කරෙ නැ,ඉස්සරත් එහෙම නේද තිබ්බේ?
හොඳ වැඩක් සාමූහික වැඩක්, ආත්මාර්ථයට මනාප වලින් ඉල්ලන්න කැමති ගොඩක් උන්, අන්තිමට උන් උන් මරා ගන්නවා,View attachment 238219