⚡ මහ මැතිවරණයට මාලිමාව රට පුරාම... ඡන්දය ලකුණට පමණයි... මනාප තරගය නෑ...

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    View attachment 238219

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය මනාප තරගයකින් තොරව මැතිවරණය මෙහෙයවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

    ඒ අනුව කණ්ඩායමක් ලෙස නාම යෝජනා භාර දුන්නද ඔවුන් කිසිවකු මනාප තරඟයක නොයෙදෙනු ඇත.

    රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි මාලිමාව ලකුණ යටතේ තරග වැදීමට නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් සිදුවෙමින් ඇත.

    මැතිවරණයෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව මන්ත්‍රී ධුර නම් කිරීමට නියමිත ය.

    LCN
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection2024

    වැඩ පටන් ගනිමු !!!

    221683.gif
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය මනාප තරගයකින් තොරව මැතිවරණය මෙහෙයවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

    ඒ අනුව කණ්ඩායමක් ලෙස නාම යෝජනා භාර දුන්නද ඔවුන් කිසිවකු මනාප තරඟයක නොයෙදෙනු ඇත.

    රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි මාලිමාව ලකුණ යටතේ තරග වැදීමට නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් සිදුවෙමින් ඇත.

    මැතිවරණයෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව මන්ත්‍රී ධුර නම් කිරීමට නියමිත ය.

    LCN
    People should have a right to elect the person they want in the parliament, okama athai SJB, UNP ekata wadi seats ganna 😂
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    View attachment 238219

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය මනාප තරගයකින් තොරව මැතිවරණය මෙහෙයවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

    ඒ අනුව කණ්ඩායමක් ලෙස නාම යෝජනා භාර දුන්නද ඔවුන් කිසිවකු මනාප තරඟයක නොයෙදෙනු ඇත.

    රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි මාලිමාව ලකුණ යටතේ තරග වැදීමට නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් සිදුවෙමින් ඇත.

    මැතිවරණයෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව මන්ත්‍රී ධුර නම් කිරීමට නියමිත ය.

    LCN
    How stupid they are. People should elect who should represent them in the parliament. Not the NPP executive committee.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,024
    113
    අනිවා මාලිමාව ලකුණ තමයි ප්‍රමෝට් කරන්න ඕනේ. ජනතාව තමන් කැමති කෙනාට මනාප සලකුණු කරයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,024
    113
    මාලිමාවේ රැස්වීම්වලදි ජනතාව අතරට ගෙනියන්න ඕන පණිවිඩය තමයි මාලිමාවට කතිරෙ ගහන්න. ඊට පස්සේ තමන් කැමති තුන් දෙනෙක්ට කතිරෙ ගහන්න කියලා. මනාප අංක ප්‍රෙමා්ට් කරන්න අවශ්‍ය නෑ. මිනිස්සු තමන් කැමති 3කට කතිරෙ ගහයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,651
    113
    ඕකටත් චන්දේ දාන්නේ ජනාධිපතිවරණයට දාපු සෙට් ඵකම තමා..හැබැයි මාලිමා අාණ්ඩුව මේ පාර හරියට රට කරොත් නම් ලබන පාර අර චන්දේ දාපු නැති ලක්ෂ 40ත් චන්දෙ දාලා 70%කට වඩා චන්ද ගන්නවා ෂුවර්..ඒ වගේම අායෙ කවදාවත් වෙන පක්ෂයකට නම් දිනන ඵක ලේසි වෙන්නේ නෑ..
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ඒකට නීතියෙන් ප්‍රශ්නයක් නැද්ද

    අලුත් දෙයක් නෑ. මාලිමාවට කතිරෙ ගහලා කැමති අයට මනාප දෙන්න. මනාප අනුපිළිවෙලට පත් වෙයි. මනාප අංකෙ මාකට් කරන්නෙ නෑ ලු
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අලුත් දෙයක් නෑ. මාලිමාවට කතිරෙ ගහලා කැමති අයට මනාප දෙන්න. මනාප අනුපිළිවෙලට පත් වෙයි. මනාප අංකෙ මාකට් කරන්නෙ නෑ ලු
    ඉතින් එකනේ අනික් උනුත් කොරන්නේ :lol:
     
    • Like
    Reactions: AKI-SL