⚡ මහ මැතිවරණයට මාලිමාව රට පුරාම... ඡන්දය ලකුණට පමණයි... මනාප තරගය නෑ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    View attachment 238219

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය මනාප තරගයකින් තොරව මැතිවරණය මෙහෙයවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

    ඒ අනුව කණ්ඩායමක් ලෙස නාම යෝජනා භාර දුන්නද ඔවුන් කිසිවකු මනාප තරඟයක නොයෙදෙනු ඇත.

    රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි මාලිමාව ලකුණ යටතේ තරග වැදීමට නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් සිදුවෙමින් ඇත.

    මැතිවරණයෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව මන්ත්‍රී ධුර නම් කිරීමට නියමිත ය.

    LCN
    එතකොට පත්වෙන කීපදෙනා මුලු ලිස්ට් එකෙන් තොරන්නෙ කොහොමද? පොඩි කාලේ ක්‍රිකට් ගහනකොට අර ඉරටු ඇද්දා වගේ සීන් එකක්ද? 🤭 🤭
     
    • Like
    Reactions: AKI-SL

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    How stupid they are. People should elect who should represent them in the parliament. Not the NPP executive committee.
    ammo ithin minissu kamathi un path karala rata sanwardana una wima dara ganna baruwa me thirane aran atte. jeppo kohomath kuhakaine. unta sanwaradne daraganna ba ekai.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,010
    113
    gtul8peakaa4mqy-jpeg.234148


    බන්දුල අන්කල්ව අමතක කරන්න එපා pls! :baffled:
    අම්මටසිරි දෙයියා...
    රෙවිල ඇත්තෙ දෙකොණින්ම
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:



    මහ ඡන්දෙදි ඡන්ද පත්‍රිකාවෙ ලකුණින් - පක්ෂය තෝරනවා
    මනාප අංක වලින් - මනාම පුද්ගලයන් තෝරනවා, ඡන්ද දායකයට ඒ දෙකම තමන්ගෙ ඡන්දෙදි තෝරන්න පුලුවන් මනාප තුනක් දෙන්න පුලුවන් මතක විදියට එකම පක්ෂෙ අය මරාගන්නෙ ඔය මනාප වලට තමයි. මනාප අනුපිලිවෙල අනුව හිමි මන්ත්‍රී සංඛ්‍යාව ලැබෙනවා.
    මෙයාල ඡන්දෙ ඉල්ලන ලිස්ට් එක දෙනවා ලකුණට විතරක් ඡන්දෙ දෙන්න කියනවා. එතකොට ලැබෙන මන්ත්‍රී සංඛ්‍යාවට හරියන්න පක්ෂය විසින් කලින් නම් කල ලිස්ට් එකෙන් පත් කරනවා.

    ------ Post added on Sep 25, 2024 at 3:38 PM
     
    Last edited:

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මිනිස්සු තෝරයි මරුවට 🤣
    මෙච්චර කල් තෝරපු උන්ගේ හැටි දැක්කේ නැද්ද
    Ehema thoranna epa kiyala neda kiyanne. eyala thora gannam kiyalaneh kiyanne. mata therune e widihata.
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    අම්මටසිරි දෙයියා...
    රෙවිල ඇත්තෙ දෙකොණින්ම
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:



    මහ ඡන්දෙදි ඡන්ද පත්‍රිකාවෙ ලකුණින් - පක්ෂය තෝරනවා
    මනාප අංක වලින් - මනාම පුද්ගලයන් තෝරනවා, ඡන්ද දායකයට ඒ දෙකම තමන්ගෙ ඡන්දෙදි තෝරන්න පුලුවන් මනාප තුනක් දෙන්න පුලුවන් මතක විදියට එකම පක්ෂෙ අය මරාගන්නෙ ඔය මනාප වලට තමයි. මනාප අනුපිලිවෙල අනුව හිමි මන්ත්‍රී සංඛ්‍යාව ලැබෙනවා.
    මෙයාල ඡන්දෙ ඉල්ලන ලිස්ට් එක දෙනවා ලකුණට විතරක් ඡන්දෙ දෙන්න කියනවා. එතකොට ලැබෙන මන්ත්‍රී සංඛ්‍යාවට හරියන්න පක්ෂය විසින් කලින් නම් කල ලිස්ට් එකෙන් පත් කරනවා.

    ------ Post added on Sep 25, 2024 at 3:38 PM
    You can't do that. In the real case some people will definitely mark their preference. So they will also be selected according to that preference vote. NPP cant't give their list to election commission.
     
    • Like
    Reactions: ishancjs

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    මාලිමාවට කතිරෙ ගහපං. මනාප 3 කාට ගැහුවත් කමක් නෑ. මාලිමාවෙන් දාන්නේ උගත් බුද්ධිමත් අපේක්ෂකයෝ විතරයි
     
    • Like
    Reactions: sw7x

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ඡන්දෙට කලිං ලිස්ට් එකක් දානව ඒ ඒ පැති වලින් ඉල්ලන අය කවුද සහ උන්ට පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය සුදුසුකම් මොනවද කියල..
    හැබැයි ඒ කවුරුත් තනි තනිව මුදල් වියදම් කරල කැම්පේන් කරන්නෙ නෑ , අපිට දීපං අපිට දීපං කියල..
    ඡන්දෙ දවසට ඡන්දදායකට තියෙන්නෙ තමං සුදුසුයි කියල හිතන පක්ශෙ තුන් දෙනෙක් තෝරගෙන ගිහිල්ල කතිරෙ ගහල එන්න..

    ඒ කිව්වෙ පුද්ගලික මනාප සීන් නෑ.. එතකොට තරඟය අඩුයි, අපේක්ශකයෝ තමාව ප්‍රමෝට් කරාගන්න මහා සල්ලියක් වියදම් කරං ඇවිල්ල ඒව නැවත උපයන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ හොර මාර්ගයෙන්.. සරලවම කැම්පේන් කිරීම පක්ශයේ වගකීමක් වෙනව..
    Eka nam honda wadak, ehema karala NPP eka me para dinnoth aye kawuruwath oya wage wiyadam karala karanne na

    ලාල් කාන්තට එන්න වෙන්නෑ ඔය කියන විදිහට
    Chanda kadana machine no 1
    ------ Post added on Sep 25, 2024 at 5:15 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    මාලිමාවේ රැස්වීම්වලදි ජනතාව අතරට ගෙනියන්න ඕන පණිවිඩය තමයි මාලිමාවට කතිරෙ ගහන්න. ඊට පස්සේ තමන් කැමති තුන් දෙනෙක්ට කතිරෙ ගහන්න කියලා. මනාප අංක ප්‍රෙමා්ට් කරන්න අවශ්‍ය නෑ. මිනිස්සු තමන් කැමති 3කට කතිරෙ ගහයි
    Anke nathuwa manapa lakunu karanne kohomada ban?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    පුද්ගලයෙක් තමං සල්ලි වියදම් කරලා ඡන්දෙට යන්න ඕනි නෑ. පක්ෂෙට තමා ඡන්දෙ ඉල්ලන්න ඕනි.
    ඕකෙන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම්, ප්‍රචණ්ඩ ක්‍රියා නවතිනවා.
    වියදම් කරපු ඒව හොයන්න බලාගෙන පාර්ලිමේන්තු එන්නේ නෑ.
    වියදම් කිරීමේ හැකියාව අඩු නමුත් සුදුසුකම් වැඩි අයට එන්න ඡංස් එක ලැබෙනවා.
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Challenger SRT8