සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තිදෙනෙකු එම පක්ෂයෙන් ඉවත් වීමට සූදානමක ඇති බව වාර්තා වෙයි.
අදාළ මන්ත්රීවරුන් තිදෙනා ගත වූ ජනාධිපතිවරණයේදීත් ඊට පෙර සිටත් දිගින් දිගටම රනිල් වික්රමසිංහ පාර්ශවය සමඟ එක්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සිටි අයයි.
ජනාධිපතිවරණයෙන් පසුද එම පිරිස එකී යෝජනාව ඉදිරිපත් කරද්දී ඔවුන්ට එල්ල වූ දැඩි විරෝධය මත කළකිරීමට පත්වූ ඔවුන් මෙම පියවර ගැනීමට සූදානම් වෙයි.
ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට පවා ඔවුන්ට නාම යෝජනා ලබාදීමට පක්ෂයේ ඇතැම් පිරිස් විරුද්ධ වෙමින් ඇතැයි ද සඳහන් වෙයි.
LCN
UNP, SJB Talks ongoing despite obstacles

Last edited: