⚪ජනතාව මන්දිරයට කඩා වදින විටත් හිටපු ජනාධිපතිවරයා මන්දිරයේ හිටියා..!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    "ජනතාව මන්දිරයට කඩා වදින විටත් හිටපු ජනාධිපතිවරයා
    මන්දිරයේ හිටියා..!"

    wc3hmHt.jpeg

    පසුගිය නම වන දා ජනතාව කොටුව ජනාධිපති මන්දිරය වටලා ඊට ඇතුළුවන විටත්, හිටපු ජනාධිපතිවරයා එම මන්දිරයේ සිට ඇති බව ජනාධිපති මන්දිරයේ ආරක්ෂක අංශ උපුටා දක්වමින් මව්බිම පුවත්පත වාර්තා කරයි.

    හිටපු ජනාධිපතිවරයා මන්දිරයෙන් පලා යාම කලින් සැලසුම් කර තිබුණු එකක් නොවන බව වාර්තා කර තිබෙන එම පුවත්පත, අවසාන මොහොතේ අතට හසුවන දේ රැගෙන මන්දිරයේ පිටුපස ගේට්ටුවෙන් ඔවුන් පලා ගොස් ඇති බව වාර්තා කරයි.

    ඔවුන් පලා යන තෙක්, මන්දිරයේ ආරක්ෂාවට සිටි හමුදා භට පිරිස් ප්‍රකෝපකාරී ජනතාව මන්දිරයට ඇතුළු වීම වළක්වා ගනිමින් සිටි බව පැවසේ.

    මව්බිම-
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    මව්බිම
    මේක ඇත්ත නෙමෙයි. ගේට්ටුව ලග සීන් එක යද්දි ඉදියා. Army එකෙන් වෙඩිත් තියලා පස්සේ resistance එක අඩු කලේ ගියාට පස්සේ.
    ගේට්ටුව කඩනකොට ගිහින් ගොඩක් වෙලා