"ජනතාව මන්දිරයට කඩා වදින විටත් හිටපු ජනාධිපතිවරයා
මන්දිරයේ හිටියා..!"
පසුගිය නම වන දා ජනතාව කොටුව ජනාධිපති මන්දිරය වටලා ඊට ඇතුළුවන විටත්, හිටපු ජනාධිපතිවරයා එම මන්දිරයේ සිට ඇති බව ජනාධිපති මන්දිරයේ ආරක්ෂක අංශ උපුටා දක්වමින් මව්බිම පුවත්පත වාර්තා කරයි.
හිටපු ජනාධිපතිවරයා මන්දිරයෙන් පලා යාම කලින් සැලසුම් කර තිබුණු එකක් නොවන බව වාර්තා කර තිබෙන එම පුවත්පත, අවසාන මොහොතේ අතට හසුවන දේ රැගෙන මන්දිරයේ පිටුපස ගේට්ටුවෙන් ඔවුන් පලා ගොස් ඇති බව වාර්තා කරයි.
ඔවුන් පලා යන තෙක්, මන්දිරයේ ආරක්ෂාවට සිටි හමුදා භට පිරිස් ප්රකෝපකාරී ජනතාව මන්දිරයට ඇතුළු වීම වළක්වා ගනිමින් සිටි බව පැවසේ.
මව්බිම-