⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ow aththa Tharanga hodama seeming conditions ain wela parana boleta pacers lata gahannai saha spinners lata gahannai.but u long inning ekak gahanna puluwan ekek.test wala nam palleha gahuwata awulak na.test pitch wala kohomath frist session ekama gahanna amaru nisa.but no4 ta wada pallehata yanna bane.Mathews innawa ne. :P test no 4 hodai :yes: ODI ithin uwa oita wada handaganna ba ban. :P ehema hangala wadak na :no: no 3 denna one uta.test wala no 3 eka chandi ta thyenawa ganna.but not now :dull: until we find a good wicket keeper batsman we'll have to keep Chandi at 6 :dull: look how shitty is Saha for India as a keeper. even as a batsman :P he can't even take a straight ball in to his hands in the proper way.has to bend his knees as if he needs help of his legs to eep the ball in hands without letting it go :P we can't let that happen to us.no way :no:keeping is so important.catches win matches in tests a lot. :dull:

    doesn't matter how good chandimal batted or muba or thirimanne for that matter.doesn't matter how good Herath Kasuhal and co bowled, if none of the catches were taken or if we didn't field well as a whole, we wouldn't have won this match :no:
    :dull:

    චන්දිමල්ව number 3 position හරියන්නේ නෑ බන් කවදාවත්. චන්දිට දෙන්න ඕන number 4. ටිකක් හදිස්සිය අඩු solid player කෙනෙක්ව තමයි number 3 දාන්න ඕන.
    තිරිමාන්නයා හරියාවි කියලා හිතන් හිටියට ඌව හරියන්නේ නෑ එතනට. අපිට අලුත් player කෙනෙක්ව හොයාගන්න වෙනවා number 3 වලට.
    මැතෙව්ස් නම් ඔය ගහන position එකේම ගහන්න ඕන number 5 තමයි හරියන්නෙම ඌට.
    මම නම් කැමතියි number 6 වලට සිරිවර්දන වගේ කෙනෙක් එනවට.
    number 7 වලට හොද solid wicket keeper batsman කෙනෙක් එන්න ඕන. දික්වැල්ල හරි කුසල් හරි තමයි. මම නම් කැමතියි කුසල් ODI වල open ගහලා test වල number 7 ගහනවට ausi වල ගිලි වගේ.
    අපේ opening position දෙක ගැන නම් එච්චරම සෑහීමකට පත් වෙන්න බෑ.
    අපේ අන්තිම position 4ට නම් P.H.T කව්ෂාල් සහ චමීර ඇතුළු හොද bowlersලා දෙන්නෙක් ඉන්න ඕන.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :):)

    palaweni eka mageth ehchchara kamaththak na Chandi no 3 gahanawata specially test wala.uge aggressiveness eka hariyanne middle order ekata :yes: uge anika perfect technique ekak na.issarata wada na hodai.but passe kaleka wenas unoth saha hoda keeper kenek set unoth udin gahanna puluwan but ethakan me widiya hodai.CHandi no 6 thama test wala.

    Siriwardena ta test chance ekak dunnata awulak na.but mata ugeth solid batsman kenekge technique eka thiyenawada kiyala doubt ekak thiyenawa.ODI walata nan no problem.but test :dull: laga wateta fielders la dala hoda spinner kenekta set una gaman kora wela catch ekak dena patak thyenne uge :dull: danata ODI walama thiyamu :)

    no 7 gana kiyanawa nam mehemai.mata nam hithene danata Mubarak thama perfect no 7 :yes: 1k u pure batsman kenek saha experienced ekek kiyala opposition eke hamatissema thiyenne.othana all rounder kenek saha aluth ekek dammama, aa muta echchara gahanna bane 4 down una gaman ithuru wickets tika athe kiyana hageema enawa :yes: dan me Indian team eke 4 down Saha gen passe me galle wage pitch ekaka wickets tika nikanma athe kiyala therenne apita.ea wage thama.

    Kusal team ekata awata kisima awulak na mata.no 7 gahuwath awulak na.u enawa nam hodai team ekata.ekama awula uta keeping denna ba.Chandi hodai keeping tests wala.ODI awulak na.but test wala chandi inna one keeping :yes: anika Muba no 7 walata hodai ne danata.

    ow man nam kiyanne danata bowling awulak na test wala.man kiyanne danata.Herath,Dhammika,Kaushal,Chameera attack eka patta :yes: oken thama Pak second test ekath dinne :yes: taile ek batting hadaganna wenawa habai.Herath,Dhammika ta nan bat karanna puluwan.unwa hadanna one coach karana eka.Kasuhal,Chameera dennath shape hadala gaththa nam hari.un batting 0 na. :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    11900070_1031421846870659_8204698362918784500_n.jpg
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    හිතාගන්න බෑ යකෝ :rofl:
    ඔව් බන්..
    මටත් Live බලන්න වුනේ නෑ..
    කරකවලා අත ඇරියා වගේ වුනා Score එක දැක්කම..
    Herath කලින් Match වල ගන්න බැරි වුන එකට මෙකෙන් arrears cover කරලා නේ..:rofl::rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ අදහසක් තියෙනවා "හොඳම ආරක්ෂාව පහර දිමයි කියලා" අපි ගොඩක් ටෙස්ට් තරඟ පරදින්නේ තරඟය බේරගන්න කියලා ලෑල්ල දදා ඉන්නවා අන්තිමේිදි දන්නේම නෑ විකට් ටිකත් ගිහිල්ලා ලකුණුත් නෑ තරඟය පැරදිලා :(:(:( ඊයේ චන්දිමාල් කලේ ආරක්ෂා වෙනවට වැඩිය පහරදෙන එක තමයි හොඳම දේ කියලා තේරුම් අරගෙන ක්‍රිඩා කරපු නිසා තමයි අපි ගොඩ ආවේ චන්දිමාල් අල්ලන්න ගියානම් අනිවා අවුට් වෙනවා. පහරදෙන කොට කොච්චර පළපුරුදු පන්දු යවන්නෙක් වුනත් මානසිකව කඩා වැටිමක් වෙනවා අනෙක් එක පන්දු රකින්නන්ට පීඩනයක් එනවා. අපේ ටෙස්ට් ක්‍රිකට් වැටිලා තියෙන්නේ තරඟ දින්න ඕනා කියන මානසිකත්වයට වඩා තරඟය පැරදෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා හිතලා ක්‍රිඩා කරන මානසිකත්වය නිසයි :(

    මම හිතන්නේ අපිට හොඳින් පන්දු යවන පන්දුවට පහරදෙන්න පුලූවන් (Bowling allrounder)
    අළුත් ක්‍රිඩකයෙක් හදාගන්න පුලූවන් නම් ටෙස්ට් වලදි ලොකු වාසියක් එනවා. වාස්ගෙන් පස්සේ අපිට ටෙස්ට් වලදි බැටින් වලින් ලොකු දෙයක් කරන්න පුලූවන් බෝලර්ස් කෙනෙක් හිටියේ නෑ :(

    ධනංජය සිල්වා ටෙස්ට් වලට හරියයි කියලා මට හිතෙනවා. චාන්ස් එකක් දිලා බැලූවා නම් හොඳයි සිරිවර්ධන වුනත් අවස්ථාවක් දිලා බලන එක හොඳයි. මොනවා කරන්නත් කලින් අතපත්තු ගෙදර යවලා ඉන්න ඕනා
     
    Last edited:
    • Like
    Reactions: other guy

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අද ඉන්දියාවට රිදෙන්න ගැහුව වගේ චන්දෙ දවසෙදිත් ඉන්දියාවට රිදෙන්නම ගහමු.
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මොකද්ද බන් ඒ වුනේ. දවල්ට බත්කන ගමන් සෙටියට සෙට් වෙලා ටීවිඑක දැම්මා. චැනල් එහෙ මෙහෙ මාරුකරද්දී සංගාව කරේ තියන් අපේ එවුන් වටේ යනවා. බැලින්නං මැච්එක දිනලනේ යකුනේ. කොහොමද බන් එහෙම වුනේ. :baffled:

    highlights බලන්න සයිට් එකක් කියපල්ලකෝ. :(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Chandimal Ambalangoda kenek. School time ekedima Mans ge VISMITHA PITHI PRAHARAYA DAKALA colombo school ekakata gattha.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ අදහසක් තියෙනවා "හොඳම ආරක්ෂාව පහර දිමයි කියලා" අපි ගොඩක් ටෙස්ට් තරඟ පරදින්නේ තරඟය බේරගන්න කියලා ලෑල්ල දදා ඉන්නවා අන්තිමේිදි දන්නේම නෑ විකට් ටිකත් ගිහිල්ලා ලකුණුත් නෑ තරඟය පැරදිලා :(:(:( ඊයේ චන්දිමාල් කලේ ආරක්ෂා වෙනවට වැඩිය පහරදෙන එක තමයි හොඳම දේ කියලා තේරුම් අරගෙන ක්‍රිඩා කරපු නිසා තමයි අපි ගොඩ ආවේ චන්දිමාල් අල්ලන්න ගියානම් අනිවා අවුට් වෙනවා. පහරදෙන කොට කොච්චර පළපුරුදු පන්දු යවන්නෙක් වුනත් මානසිකව කඩා වැටිමක් වෙනවා අනෙක් එක පන්දු රකින්නන්ට පීඩනයක් එනවා. අපේ ටෙස්ට් ක්‍රිකට් වැටිලා තියෙන්නේ තරඟ දින්න ඕනා කියන මානසිකත්වයට වඩා තරඟය පැරදෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා හිතලා ක්‍රිඩා කරන මානසිකත්වය නිසයි :(

    මම හිතන්නේ අපිට හොඳින් පන්දු යවන පන්දුවට පහරදෙන්න පුලූවන් (Bowling allrounder)
    අළුත් ක්‍රිඩකයෙක් හදාගන්න පුලූවන් නම් ටෙස්ට් වලදි ලොකු වාසියක් එනවා. වාස්ගෙන් පස්සේ අපිට ටෙස්ට් වලදි බැටින් වලින් ලොකු දෙයක් කරන්න පුලූවන් බෝලර්ස් කෙනෙක් හිටියේ නෑ :(

    ධනංජය සිල්වා ටෙස්ට් වලට හරියයි කියලා මට හිතෙනවා. චාන්ස් එකක් දිලා බැලූවා නම් හොඳයි සිරිවර්ධන වුනත් අවස්ථාවක් දිලා බලන එක හොඳයි. මොනවා කරන්නත් කලින් අතපත්තු ගෙදර යවලා ඉන්න ඕනා

    test match wala wadagathma deyak thamai nikan ohe attack karana eka nevei, kalayath ekka match eka geniyana eka. samahara welawata allanne kalaye wasiyath ganna, bowlers lawa wattanna.

    dananjaya test walata hondai wage. siriwardana damma tests ganna narakai, odi form eka adu wenna ida thianawa batting style eka test walata adjust karanna gihin.

    kaushal nam eelanga match eke hondata sellam karai, man test walata sahenna hondai wage. thirimanna ge temperament eka hondai talent eka tikak adui wage. kaushal nam ela.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මොකද්ද බන් ඒ වුනේ. දවල්ට බත්කන ගමන් සෙටියට සෙට් වෙලා ටීවිඑක දැම්මා. චැනල් එහෙ මෙහෙ මාරුකරද්දී සංගාව කරේ තියන් අපේ එවුන් වටේ යනවා. බැලින්නං මැච්එක දිනලනේ යකුනේ. කොහොමද බන් එහෙම වුනේ. :baffled:

    highlights බලන්න සයිට් එකක් කියපල්ලකෝ. :(

    Meke balpan
    https://www.facebook.com/Latest.Cricket.Highlight/videos
     
    • Like
    Reactions: ElaMans

    :yes::yes: