⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    CNas5lgWsAAjLQG.jpg:large
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කුසල් පෙරේරාට ටෙස්ට් වරම් ?

    ඉන්දීය පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී හෙට (28) ආරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී යොවුන් ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ටෙස්ට් වරම් ලැබීමට නියමිතය.

    රටවල් දෙකම තරගය බැගින් ජය ලබා 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයේ පැවතීම නිසා මෙම තරගය කණ්ඩායම් දෙකටම වැදගත් වී තිබේ.

    ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (27) පෙරවරුවේ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ පුහුණු සැසියෙන් පසුව පැවසුවේ මෙම තරගය ඉතමත් වැදගත් සහ තීරණාත්මක තරගයක් බවයි.

    ”මම හිතන්නේ කණ්ඩායම් දෙක සමානයි. කණ්ඩායම් දෙකේම ඉන්නේ තරුණ පිතිකරුවෝ, තරුණ පන්දු යවන්නෝ”

    ”කණ්ඩායම් දෙකම නැවත ගොඩනැගෙමින් ඉන්නේ, ඒ නිසා මට නම් වෙනස් කියන්න බෑ”

    මෙම තරගයට කුසල් පෙරේරා ක‍්‍රීඩා කරනවාද යන ප‍්‍රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.

    ”සමහර විට ක‍්‍රීඩකයෙක් දස්කම් අතර සිටින විටදීම අවස්ථාව ලැබෙන්න පුළුවන්, නැත්නම් ඊට පසුව අවස්ථාව ලැබෙන්න පුළුවන්. කුසල්ට හෙට අවස්ථාව ලැබෙන්නත් පුළුවන්. අපි තවම අවසන් තීරණයක් ගෙන නෑ”

    කුසල් පෙරේරා මේ වන විට එක්දින තරග 48 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 1,096 ක් රැුස්කර තිබේ. 25 හැවිරිදි කුසල් පසුගිය මැයි මස පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරගාවලියේදී ශතක දෙකක් සමගින් දස්කම් දැක්වුව ද ටෙස්ට් පිලේ අවස්ථාව අහිමිවිය.

    සංගක්කාර නොමැතිව ක‍්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය මෙය වීම නිසා එම අභියෝගය පිළිබ`දව මැතිව්ස් මෙසේ පැවසීය.

    ”පළමුවෙන්ම අපි බලන්න ඕනේ සංගක්කාරගේ ස්ථානයට වඩාත් හො`ද කවුද කියලා. ක‍්‍රීඩකයන් කීප දෙනකුම ඉන්නවා ඒ අනුව අපි හො`දම සංයෝගය සොයා ගැනීමට කටයුතු කළ යුතුයි”

    ”එක වෙනසක් අනිවාර්යෙන්ම වෙනවා. සංගක්කාරගේ ස්ථානයට උපුල් තරංග කැදවා සිටිනවා. මම හිතන්නේ ඔහුට තමයි ඒ අවස්ථාව ලැබිය යුත්තේ, ඔහු අවසන් ඉනිම දෙකේදී 40 බැගින් ලබාගත්තා”

    ”මහේල සහ සංගක්කාර කණ්ඩායමෙන් ඉවත්වීම් ඇති වූ පාඩුව මකන්න කාලයක් යයි. නමුත් මම හිතනවා මේ කණ්ඩායමට ඒක කරන්න පුළුවන් කියලා. හරි පන්දු යැවීමේ, පන්දුවට පහරදීමේ සංයෝගය අපි සොයාගත යුතුයි”

    ජෙහාන් මුබාරක්ගේ ස්ථානයට කුසල් පෙරේරා කඩුලූ රකින්නා ලෙස කැඳවා දිනේෂ් චන්දිමාල් අංක තුන පිතිකරු ලෙස ඉදිරියට ගෙන ඒමේ බලාපොරොත්තුවක් තිබේද යන ප‍්‍රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.

    ”ඔය සියලූම දේවල් ගැන අපි කථා කරලා තියෙනවා. කුසල් හො`දින් කඩුලූ රකිනවා, ඒ වගේම චන්දිමාල් ඉදිරියට ගෙන ඒමේ හැකියාවත් තියෙනවා. අපි තවම තීරණයක් කර නෑ. තේරීම් කමිටුවත් සමඟ කථා කරලා වෙනස්කම් කරනවා”

    ”තරිදු කෞෂාල් දෙවැනි ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වුණා. ඔහුගේ සහභාගිත්වය භෞතචිකිත්තකවරයාගේ වාර්තාවට අනුවයි තීරණය වෙන්නේ ඒ නිසා පන්දු යවන්නන්ගේ වෙනසක් වෙන්න පුළුවන්. නුවන් ප‍්‍රදීප් සම්පූර්ණ සුවය ලබා තරගයට සූදානමින් ඉන්නවා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.
    ඉන්දීය පිල ඊයේ පස්වරුවේ පුහුණු සැසියට සහභාගි වූ අතර නාමන් ඕජා සහ කරුන් නයර් කණ්ඩායමට එකතු වී සිටිති. ආබාධයන්ට ලක්ව සිටි රිදීමන් සහ සහ මුරලි විජේ නැවතත් ඉන්දීයාට පිත්ව ගොස් තිබේ.

    මෙහිදී ලෝකේෂ් රාහුල් සමඟ ආරම්භක පිතිකරු ස්ථානයට ඇතැම් විට රෝහිත් ශර්මා කැදවීමට ඉඩ තිබේ. එසේ නොමැතිවුහොත් නව ක‍්‍රීඩක කරුන් නයීර් කණ්ඩායමට කැඳවීමට සිදුවේ.

    මෙම තරගාවලියේ පළමු තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ශිකර් ධවාන් සහ දෙවැනි තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ මුරලි විජේ යන ක‍්‍රීඩකයන් දෙපළම ආබාධයන්ට ලක්ව නැවත ඉන්දියාව බලා පිටත්ව ගියහ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Sri Lanka have not lost a Test at the SSC for 11 years. It is where Kohli's India will try to do what Tendulkar, Ganguly, Kumble and Dhoni's India couldn't do over two decades of effort
     
    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    My team for today's match..

    1.Upul Tharanga
    2.Dimuth karunaratne
    3.Dinesh Chandimal
    4.Kaushal Silva
    5.Angelo Mathews
    6.Kusal Janith
    7.Lahiru Thirimanne
    8.PHT Kaushal
    9.Rangana Herath
    10.Dammika Prasad
    11.Vishwa Fernando
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    7.2
    Pradeep to Kohli, no run, there was a sound as the ball passed the bat and through to the keeper! Dropped by Kusal, his first chance in Test cricket, and the ball hits the helmet behind him as well. Five penalty runs. Its the inswing that is causing problems for India. The front foot had gone forward, but not across, which left the gap and could easily have led to his wicket. But Perera diving to his left has missed it

    shok kusal wa keeper danna kiyala kattiya kagahuwe..dan harine asawa :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    7.2
    Pradeep to Kohli, no run, there was a sound as the ball passed the bat and through to the keeper! Dropped by Kusal, his first chance in Test cricket, and the ball hits the helmet behind him as well. Five penalty runs. Its the inswing that is causing problems for India. The front foot had gone forward, but not across, which left the gap and could easily have led to his wicket. But Perera diving to his left has missed it

    shok kusal wa keeper danna kiyala kattiya kagahuwe..dan harine asawa :dull:
    harine dan..:rofl::rofl::rofl::rofl: last match eke Mubarak kaawa.. meeke Kusal kaawa.. hondai hondai.. :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    7.2
    Pradeep to Kohli, no run, there was a sound as the ball passed the bat and through to the keeper! Dropped by Kusal, his first chance in Test cricket, and the ball hits the helmet behind him as well. Five penalty runs. Its the inswing that is causing problems for India. The front foot had gone forward, but not across, which left the gap and could easily have led to his wicket. But Perera diving to his left has missed it

    shok kusal wa keeper danna kiyala kattiya kagahuwe..dan harine asawa :dull:

    kiyala wedak ne. oka bat kalath eka deyak nam sure. kusalta kawadawath ashvin ge full over ekak face kara ganna be. slip catch hari bowled hari. loweth sure. :dull: