⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
11953188_1039755879370589_3720628797483972281_n.jpg
 
Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    පිච් එකේ හැටියට නං මුගේ තීරණේ හරි මචං (අතීතේ දේවල් අතීතේ තිබිච්චාවේ) ඒත් අපේ එවුන් ඊයේ පුජාරයි මිස්රටයි බය වෙලා අනාගත්තා :( අනිත් එක පළවැනි දවසේ වැස්ස නිසා අපිට පාඩුයි මොකද උන්ගේ විකට් පිට පිට වැටෙන්න තිබ්බ චාන්ස් එක අඩු උනා කියලා හිතෙනවා :dull: අනේ මන්ද බං අතපත්තු අයින් වෙනකන් මං බලන් ඉන්නේ අපි දිනිනක්න් නෙමේ :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පිච් එකේ හැටියට නං මුගේ තීරණේ හරි මචං (අතීතේ දේවල් අතීතේ තිබිච්චාවේ) ඒත් අපේ එවුන් ඊයේ පුජාරයි මිස්රටයි බය වෙලා අනාගත්තා :( අනිත් එක පළවැනි දවසේ වැස්ස නිසා අපිට පාඩුයි මොකද උන්ගේ විකට් පිට පිට වැටෙන්න තිබ්බ චාන්ස් එක අඩු උනා කියලා හිතෙනවා :dull: අනේ මන්ද බං අතපත්තු අයින් වෙනකන් මං බලන් ඉන්නේ අපි දිනිනක්න් නෙමේ :dull:

    :dull::dull::dull: