⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මොන රෙද්දක්ද ඕයි ..විකට් යන්නෙත් නෑ . මුන් අර පොන්සියව පුම්බනවා ඒ අස්සේ.මේවා කොහොමද බන් අහන ඉන්නේ ???
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කෝලියගේ එහෙම උත්තේජක චෙක් කරන් නැද්ද

    thats called pure talent. බලහන් කෝලි එක ෂොට් එකක් හයියෙන් ගහනවද කියල. අපේ උන් ලබ්බ බහින කන් තටමල ගහන ඒව යාර 30 සීමාවෙන් පිටට යන්නේ නැහැ. all about timing
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    thats called pure talent. බලහන් කෝලි එක ෂොට් එකක් හයියෙන් ගහනවද කියල. අපේ උන් ලබ්බ බහින කන් තටමල ගහන ඒව යාර 30 සීමාවෙන් පිටට යන්නේ නැහැ. all about timing
    thiriya thamai timing gahanne sangagen passe
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    thats called pure talent. බලහන් කෝලි එක ෂොට් එකක් හයියෙන් ගහනවද කියල. අපේ උන් ලබ්බ බහින කන් තටමල ගහන ඒව යාර 30 සීමාවෙන් පිටට යන්නේ නැහැ. all about timing

    ඇත්ත ඇත්ත මචන්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    thats called pure talent. බලහන් කෝලි එක ෂොට් එකක් හයියෙන් ගහනවද කියල. අපේ උන් ලබ්බ බහින කන් තටමල ගහන ඒව යාර 30 සීමාවෙන් පිටට යන්නේ නැහැ. all about timing

    ow ow bn aniwa mans padaya wunata talent :oo:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    Munta Pads walata dammama Ganawa lesiyenma., Papuwa Hariyata wage Pad eken udata ena ball walata gahanna amarui munta.