⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
angelo-mathews-1260.png

Mu nam wedak nethi capek ban. kisima luck ekak nethi pakayek . e wagema hena pandithaya . mu kapuwatath kapanawalu. Thisaratai , dimuthtath puka denawalu
:rofl::rofl:
 
Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පොර පොල් ගෙඩි අල්ලන්නේ,බෝලෙ පේනවා හොරයි...

    කිසිම වගකීමක් නැති එකෙක් ..බැටීන් කරන හැටි දැක්කම පේනවා වැඩක් නෑ ඕනේ මගුලක් බන් මට නං එපාම වෙලා තියෙන්නේ මගුල :dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    angelo-mathews-1260.png

    Mu nam wedak nethi capek ban. kisima luck ekak nethi pakayek . e wagema hena pandithaya . mu kapuwatath kapanawalu. Thisaratai , dimuthtath puka denawalu

    Same Club Eke aya ganna hadanne ekai seen eka machan :angry::angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    match එක පටන් ගන්න කලින් අද කන බව ඕන එකෙක්ට තේරෙනවා...හැමදාම ඊලග එක ගහවි කියන හිතන මෝඩයෝ ටිකක් නම් හිතන් හිටියා මැච් එක දිනනවා කියලා :rofl::rofl: :dull::dull:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    match එක පටන් ගන්න කලින් අද කන බව ඕන එකෙක්ට තේරෙනවා...හැමදාම ඊලග එක ගහවි කියන හිතන මෝඩයෝ ටිකක් නම් හිතන් හිටියා මැච් එක දිනනවා කියලා :rofl::rofl: :dull::dull:

    :baffled::P:dull::confused:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඊයේ පාකිස්තානේ ගහපු විධිහට ඉන්දියාවට ගහන්න පුළුවන් බන් අන්තිමේදී උන් 6 ඒවා නෙළුවා මොනවා කරන්නද මේ වෙද්දී විකට් 8 වාගේ උනා නම් හිත හදා ගන්න තිබ්බා විකට් 3 අරන් නම් ගොඩ ඒමක් නැ