⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    no source can be given :dull: inside news :dull: too bad if this news comes out :(:(

    මොනවා කරන්නද මාලිංගගේ කකුල බැරි නම්. රෝද පුටුවෙන් ඇවිල්ල බෝල් දාන්නද. ඔය ගමන්ම Squad එකත් change කෙරුව නම් හරි.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    no source can be given :dull: inside news :dull: too bad if this news comes out :(:(

    meka athak unoth nam iwaratama iwarai mona redakda me wenne munta cricket board ekawaht hariyata palane kara ganna bane shik.:(:(:(

    malingata capa kama denna one apita dinananam match aduma gane semi final wath ei kiyala hitha gana hitiye meke unoth nam okogenma kala gedara enan wenne.:dull::dull::dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මොනවා කරන්නද මාලිංගගේ කකුල බැරි නම්. රෝද පුටුවෙන් ඇවිල්ල බෝල් දාන්නද. ඔය ගමන්ම Squad එකත් change කෙරුව නම් හරි.

    squad eka change karala pol ganna thiyenne.. dan kohomath WC eka kanawa first round ma. Mathews ta captaincy eka denne.shok
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    බංගලියෝ match එක නම් පරදීවී. හැබැයි උන් හොද ගේමක් දෙන්න පුලුවන් ගානක් ගැහුවා. final ඉන්න ඕන team එකක් තමයි. අපි ගැහුවා නම් ඕවර 15 නිසා අමාරුවෙන් තටමලා 90 වගේ ගහවී. ඒ අතින් බංගලි කාරයෝ නියමෙට සෙල්ලම් කරා
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    dan mona karannada uta kamathi de unane..


    Uta one de kalata match dinane na ne machan :lol:

    e nisa board ekata puluwan injury kiyala uuwa ain karanna ehema cap la ain karala thiyanawa ne SL team eke captancy denne board eken ne :):)