









apooo.. mun kanawa ne lassanata genapu match eka
මුන් මෙහෙම ෆීල්ඩ් කරලද බන් ලෝකෙ අල්ලන්ඩ හදන්නේ...
Sharma yanawanm thawa tikakin match eka lassanata hirawenwa
140ක් විතර ගහයි නේද
etharam ghnna denna be bn.. den wicket yanna one.. koheda athariyane athata apu eka
120ට උඩින් ගැහුවොත් බංගලි පරදියි වගේ...