⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    167 ගහන්න ඕනේ

    රන් රේට් එක ඕවර එකකට 9 වාගේ

    බන්ගලියන්ට පුළුවන් වෙයිද මේක කරන්න

    මොනවාද හිතන්නේ !
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,975
    1
    11,342
    113
    පව් බන් ඉතින් බූමරංගයත්,පොර commentator ල කියන එව්වා අහල හෙන ගැම්මෙන් ඇත්තේ.AB වගේ එකෙක්ගෙන් රෙවෙන්ඩ කන හැටි මට මැවිලා පේනවා...
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,539
    3,997
    113
    Maligawatta
    Bumrah is Next waseem Akram
    wow.....what a Bowler


    11_040513123754.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,975
    1
    11,342
    113
    සොහොන;19762596 said:
    තත්වේ හොදයි නේ 30 -2 ඕවර 5

    බංගලියන්ගෙම වැරදි තමා ඉතින් හරියට ෆීල්ඩ් කලා නන්...