⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අඩෝ අර බුම්බුරාත් සයිද කොහෙද ගහන්නේ.හොරැ බං ඉන්දියාවන් කාරයෝ
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    බලපන්කෝ බං බංගලිකාරයෝ අශ්වින්ට ගහන හැටි.එකට අපේ උන්.අශ්වින් දැක්ක ගමන් මානසිකව වැටෙනවාද කොහෙද
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    බොරුවට දැන් ගෙදර ගිහින් ගෑනිට තමා ගහන්ඩ වෙන්නේ... බංගලියෝ ගම කෑවා....