⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    onna ube ke gahana awsathawa awa ke gahapan den :rofl:

    ඔව තමා අපි කලින් ම කිවුවේ පුල්ටොස් එකට 6ක් ගහගන්න බැරි උන් තමා ලොකුම ප්ලේයස් ලා :lol::lol: ටීම් එකට ගන්න ඕන
    පන්දමෙන් ආපු උන් කියලා කියන්නේ ඔකුන්ට තමා :P
     
    ඔව තමා අපි කලින් ම කිවුවේ පුල්ටොස් එකට 6ක් ගහගන්න බැරි උන් තමා ලොකුම ප්ලේයස් ලා :lol::lol: ටීම් එකට ගන්න ඕන
    පන්දමෙන් ආපු උන් කියලා කියන්නේ ඔකුන්ට තමා :P
    sirawata kiyl wedak ne bn...:oo:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇයි උ තාම ඉන්නවද?මන් හිතුවේ එදා ඔට්ටුවෙන් පස්සේ ගියා කියලා :rofl::rofl:

    ඌට ලැජ්ජාවක් නෑ මචන් :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඔව තමා අපි කලින් ම කිවුවේ පුල්ටොස් එකට 6ක් ගහගන්න බැරි උන් තමා ලොකුම ප්ලේයස් ලා :lol::lol: ටීම් එකට ගන්න ඕන
    පන්දමෙන් ආපු උන් කියලා කියන්නේ ඔකුන්ට තමා :P

    හෙන්රිට රිදෙයි
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඌට ලැජ්ජාවක් නෑ මචන් :P

    කපුවට වගේම හෙන්රියත් ලැජ්ජාවක් නැහැ..කපුවා නැත්නම් මෙච්චර කිච වෙලා ටීම් එකේ ඉන්නවාද :rofl:
     
    Last edited: