⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,396
    3,764
    113
    Maligawatta
    සොහොන;19774324 said:
    ඉන්දියන් ජරාව නම් ඕනේ නැ ටීම් එකේම වැඩිය පාඩ ෂෝ නොදා ඉන්නේ දෝනි විතරයි :dull:

    issaranam hitiya
    tendulkar, shewag, laxman, Dravid la .....niyama gentlemen la :):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඔය ජරාව සේරම පටන් ගත්තේ ipl සින් වලින් පස්සේ හා මුන් වර්ල්ඩ් කප් එක දිනන දවසේ ඉදන් වාසනාවට වගේ දැන් නම් බිග් බෑෂ් වාගේ තරග ප්‍රසිද නිසා හා ipl ඔට්ටු ඇල්ලීමට ගොහින් චාටර් වුන නිසා මුන්ට වැඩිය පාඩ දාන්න බැ :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Dravid & tendulkar patta

    උඹලා ඔහොම කියන්නේ මොහොමඩ් අසාරුදීන් කියන්නෙ කවුද කියලා දන්නේ නැති නිසා..
    එතෙක් මෙතෙක් ඉන්දියාවේ හිටපු හොඳම මනුස්සකම් තිබ්බ, පඩ නැති, පට්ටම වැදගත් පොරක්..
    ඒ වගේ මිනිස්සු දැන් හොයන්නත් නැහැ..
    apymJKsN.jpg

    41606_1385020872.jpg

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    උඹලා ඔහොම කියන්නේ මොහොමඩ් අසාරුදීන් කියන්නෙ කවුද කියලා දන්නේ නැති නිසා..
    එතෙක් මෙතෙක් ඉන්දියාවේ හිටපු හොඳම මනුස්සකම් තිබ්බ, පඩ නැති, පට්ටම වැදගත් පොරක්..
    ඒ වගේ මිනිස්සු දැන් හොයන්නත් නැහැ..
    apymJKsN.jpg

    41606_1385020872.jpg

    OW MACHAN uge match podi kale giye ara tiptip walata dunna strikers nam ekathu kala :lol:wediya danne nae pora gena :)
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,396
    3,764
    113
    Maligawatta
    උඹලා ඔහොම කියන්නේ මොහොමඩ් අසාරුදීන් කියන්නෙ කවුද කියලා දන්නේ නැති නිසා..
    එතෙක් මෙතෙක් ඉන්දියාවේ හිටපු හොඳම මනුස්සකම් තිබ්බ, පඩ නැති, පට්ටම වැදගත් පොරක්..
    ඒ වගේ මිනිස්සු දැන් හොයන්නත් නැහැ..
    apymJKsN.jpg

    41606_1385020872.jpg

    OW MACHAN uge match podi kale giye ara tiptip walata dunna strikers nam ekathu kala :lol:wediya danne nae pora gena :)

    1996 world cup ekata Australin ponnayoi west indies ponnayoi lankawata aave nehe ape rate security nehe kiyala, LTTE yudhdha handa

    ehema kiyapu gaman Azarudeen & Wasim Akram ekathuwela ekata wirodhaya pennanna .....Indian team ekai Pakistan team ekai lankawata genalla match ekak gehuwa

    check this video from 3.36.............Arajuna Speech

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058

    11.gif
    Patta .

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1996 world cup ekata Australin ponnayoi west indies ponnayoi lankawata aave nehe ape rate security nehe kiyala, LTTE yudhdha handa

    ehema kiyapu gaman Azarudeen & Wasim Akram ekathuwela ekata wirodhaya pennanna .....Indian team ekai Pakistan team ekai lankawata genalla match ekak gehuwa

    check this video from 3.36.............Arajuna Speech

    ඇයි බන් මෙච්චර දේවලුත් දැනගෙන නිකන් මොංගල් ත්‍රෙඩ් දාන්නේ දාපන්කෝ මේවාගේ දේවල් කොච්චර වටිනවාද බන් මේවා මමත් දැනගත්තේ දැන් :)
    11.gif
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,396
    3,764
    113
    Maligawatta
    සොහොන;19774868 said:
    ඇයි බන් මෙච්චර දේවලුත් දැනගෙන නිකන් මොංගල් ත්‍රෙඩ් දාන්නේ දාපන්කෝ මේවාගේ දේවල් කොච්චර වටිනවාද බන් මේවා මමත් දැනගත්තේ දැන් :)
    11.gif

    me video ekenma 4.09 to 4.11 check karapan

    Lankawa cup eka ussapu ekata apita wagema Pakkonta kochchara sathutuda kiyala ung ape Sinha kodiya aragena ground watetama duwana heti :):)

    ekata Indian kaarayo 96 di Apita Bothal walin gehuwe :(:(:(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    සොහොන;19774868 said:
    ඇයි බන් මෙච්චර දේවලුත් දැනගෙන නිකන් මොංගල් ත්‍රෙඩ් දාන්නේ දාපන්කෝ මේවාගේ දේවල් කොච්චර වටිනවාද බන් මේවා මමත් දැනගත්තේ දැන් :)
    11.gif

    සිරාවට බන්..මූත් එක්ක මලත් පනිනවා ඒ වෙලාවට....
     
    Last edited:

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    me video ekenma 4.09 to 4.11 check karapan

    Lankawa cup eka ussapu ekata apita wagema Pakkonta kochchara sathutuda kiyala ung ape Sinha kodiya aragena ground watetama duwana heti :):)

    ekata Indian kaarayo 96 di Apita Bothal walin gehuwe :(:(:(

    dan athakota uba INdian da Pakistan da? ane mchn me thread 1 hadala thiyenne indian awunwath pakkonwath sudda karanna nemei.lankawa gena ubata hithen ade dapan.indian Pakistan awunwa sudda karanne nathuwa.