⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

වලිත් නෑ කෝලිය අවුට් උනෙත් නෑ ඉන්දියාව පැරදුනෙත් නෑ මෙලෝ ආතල් එකක් නැති මැච් එකක්....

ape ewun meka tikak hari baluwanm mun degollo genama ideas ganna puluwan...pak chokersla.. indiawe ewun left arm fast lata tikak awul.. chameera wedagath.kohlith mulin gahuwe nene.. anika dew factor eka.left arm fast bowler kenek ekam thena pitch wena outswing dekak wage dala thun weni eka ethanam pitch karala inswing karaddi right hand batekta rewenawa lol
 
Last edited:

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mohammad Sami to Pandya, OUT, and another one goes! Pandya flashes at a good length ball just outside off and edges straight to first slip, Hafeez juggles the catch not once but twice but holds on in the end!
    HH Pandya c Mohammad Hafeez b Mohammad Sami 0 (1m 2b 0x4 0x6) SR: 0.00

    meka okotma wada watinawa honda wage
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    10.30 pm So India beat Pakistan by five wickets and 27 balls to spare. Pakistan were a shambles with the bat, not one redeeming feature about that innings and that is what cost them the game. India's fast bowlers bowled impeccably against a clueless opposition.

    120 thibanam meka dinana tibba pakkonta.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    4VzrW0r.jpg

    Asia Cup T20 2016 4th T20 Match IND vs PAK at Dhaka

    Pakistan 83/9 in 17.3 overs
    IND 85/5 in 15.3 ovs India win by 5 wickets
     
    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    මං නම් කියන්නේ දිල්ෂාන් අයින් වෙන්න තිබ්බේ සංගල එක්ක. එත් උ එහෙම කරේ නෑ. දැන් නිකන් චාටර් වෙනවා. දැන් බලපන් Australian team එක...උන්ගේ වැඩිම උනොත් අවුරුදු 36 වෙනකන් ගහයි player කෙනෙක්. එහෙම නැත්නම් Hussey/Hogg වගේ අවුරුදු 30 පැනල international ගහන්න අපු player කෙනෙක්. උන් කොච්චර match පැරදුනත් උන්ගේ team එක කොහොම හරි හදාගන්නවා young players ලට chance එක දීල.උබලට මතකද අපි උන්ව උන්ගේ රටේදීම පැරද්දුව.ඒ series එකේ එහෙම ඔය Smith එහෙම හොදටම fail මට මතක විදිහට.ඊට පස්සෙත්.එත් Clark එහෙම ඌට තැන දීල Clark පස්සේ ගැහුවා. දැන් කොහොමද ඌ. අනික Clark ට එහෙම ඔච්චර ගහන්න පුළුවන් කම තියාගෙනත් ඌ අයින් උනා.එකට අපේ අයියලා.පේනවනේ,පොඩි එකෙකුට හැදෙන්න දෙන්නෙම නෑ. Sanath/Athapaththu එහෙම සංගල හදල ගියාට සංගල එහෙම එක young player කෙනෙකුට chance දුන්නේ නෑ.දැන් පේනවනේ team එකේ තත්වේ. එකේ player කෙනෙක් නෑ හරියට innings එකක් play කරන්න. දිල්ෂාන් තාම ඉන්නවා. ඉතින් කවද හැදෙයිද අලුත් එකෙක්...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    Dilshanwa replace karanna ekek kiyapanko den inna ewungen ?
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Dilshanwa replace karanna ekek kiyapanko den inna ewungen ?

    Ow bung replace karanna kawruth naha.dilshan wa yawvoth lankawe Team eka U19 team ekak wage.mama nam hithanne Experience Player kenek inna ona Team 1 dan thiyena thathwe hatiyata.anika Dilshan ada eeye runs gaththe nathinunata u apita matches keeyak nam goda daala thiyenawada.
     
    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    Ow bung replace karanna kawruth naha.dilshan wa yawvoth lankawe Team eka U19 team ekak wage.mama nam hithanne Experience Player kenek inna ona Team 1 dan thiyena thathwe hatiyata.anika Dilshan ada eeye runs gaththe nathinunata u apita matches keeyak nam goda daala thiyenawada.

    මචං replace කරන්න නම් ගොඩක් players ල ඉන්නවා. එත් එකෙකුට හරියට chance එකක් දෙනවද? එක series එකක එකෙක් තව එකක තව එකෙක්. ඉතින් කොහොමද අලුත් එකෙක් හරියට හැදෙන්නේ.උබලට මතකනේ Kusal ට chance දෙද්දී ඒ කලේ කියපුවා.අන්තිමට ඌ හොදටම හැදුනනේ.මන් කිව්වේ Smith තව example එකක්. Dilshan ඇවිත් ලංකාවේ හිටපු ඉතාම හොද player කෙනෙක්.batting,bowling,keeping,fielding ඔක්කොම හොදට කරන්න පුළුවන් කෙනෙක්.ඒ වගේ අය ලෝකේ අඩුයි. එත් හැම කෙනෙක්ටම තමන්ගේ කාලයක් තියනවා.එක ආපුවම අලුත් කෙනෙක්ට හැදෙන්න ඉඩ දීල තමාගේ තත්වේ තියාගෙන යන්න ඕනේ.දැන් වෙන්නේ එයාගේ හදාගත්ත තත්ත්වෙත් නැතිවෙන එක.අනික අපිට හැමදාම ඔහොම කියල Dilshan ව ගස්සන්න බෑනේ.කවද හරි තව එක්කෙනෙක් එතනට එන්න ඕනේ.අනික එයට next world cup එකට ගන්න්න තියන chance එක ගොඩක් අඩුයි.ඉතින් දැන්ම ඉදන් අලුත් player කෙනෙක් හදාගත්තනම් නේද හොද?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මං නම් කියන්නේ දිල්ෂාන් අයින් වෙන්න තිබ්බේ සංගල එක්ක. එත් උ එහෙම කරේ නෑ. දැන් නිකන් චාටර් වෙනවා. දැන් බලපන් Australian team එක...උන්ගේ වැඩිම උනොත් අවුරුදු 36 වෙනකන් ගහයි player කෙනෙක්. එහෙම නැත්නම් Hussey/Hogg වගේ අවුරුදු 30 පැනල international ගහන්න අපු player කෙනෙක්. උන් කොච්චර match පැරදුනත් උන්ගේ team එක කොහොම හරි හදාගන්නවා young players ලට chance එක දීල.උබලට මතකද අපි උන්ව උන්ගේ රටේදීම පැරද්දුව.ඒ series එකේ එහෙම ඔය Smith එහෙම හොදටම fail මට මතක විදිහට.ඊට පස්සෙත්.එත් Clark එහෙම ඌට තැන දීල Clark පස්සේ ගැහුවා. දැන් කොහොමද ඌ. අනික Clark ට එහෙම ඔච්චර ගහන්න පුළුවන් කම තියාගෙනත් ඌ අයින් උනා.එකට අපේ අයියලා.පේනවනේ,පොඩි එකෙකුට හැදෙන්න දෙන්නෙම නෑ. Sanath/Athapaththu එහෙම සංගල හදල ගියාට සංගල එහෙම එක young player කෙනෙකුට chance දුන්නේ නෑ.දැන් පේනවනේ team එකේ තත්වේ. එකේ player කෙනෙක් නෑ හරියට innings එකක් play කරන්න. දිල්ෂාන් තාම ඉන්නවා. ඉතින් කවද හැදෙයිද අලුත් එකෙක්...

    රට වෙනුවෙන් නෙමේ මචන් නඩුවටල බයේ එහෙම තමා ප්ලේ කරන්න එන්නේ බොරුවට් නැත්නම් මෙහේ වොර්න්ට් කරලා අල්ලනව නේ එකයි ඌ ඉන්නේ මෙහෙ අවොත් ඇරෙස්ට් කරන්න කියලා තියෙන්නේ පොරව :lol::lol:

    අනික රිටය වෙනවා කියලා රිටය උන් නැති පොරක් දිලා කියන්නේ සන්ගලා අනික් උන් කපලා උඩට ආව කැපුවේ කලුවිතාරනව ලන්කාද සිල්වා එහෙම කපාගෙන ඇවිල්ලා අලුත් එකෙක් ට උඩට එන්න දුන් නෑ කුසල් උනත් ආවේ ඔපන් කරන්න එකෙක් නැති නිසා නැත්නම් කුසලත් එන්නේ 6 වගේ තමා :lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මචං replace කරන්න නම් ගොඩක් players ල ඉන්නවා. එත් එකෙකුට හරියට chance එකක් දෙනවද? එක series එකක එකෙක් තව එකක තව එකෙක්. ඉතින් කොහොමද අලුත් එකෙක් හරියට හැදෙන්නේ.උබලට මතකනේ Kusal ට chance දෙද්දී ඒ කලේ කියපුවා.අන්තිමට ඌ හොදටම හැදුනනේ.මන් කිව්වේ Smith තව example එකක්. Dilshan ඇවිත් ලංකාවේ හිටපු ඉතාම හොද player කෙනෙක්.batting,bowling,keeping,fielding ඔක්කොම හොදට කරන්න පුළුවන් කෙනෙක්.ඒ වගේ අය ලෝකේ අඩුයි. එත් හැම කෙනෙක්ටම තමන්ගේ කාලයක් තියනවා.එක ආපුවම අලුත් කෙනෙක්ට හැදෙන්න ඉඩ දීල තමාගේ තත්වේ තියාගෙන යන්න ඕනේ.දැන් වෙන්නේ එයාගේ හදාගත්ත තත්ත්වෙත් නැතිවෙන එක.අනික අපිට හැමදාම ඔහොම කියල Dilshan ව ගස්සන්න බෑනේ.කවද හරි තව එක්කෙනෙක් එතනට එන්න ඕනේ.අනික එයට next world cup එකට ගන්න්න තියන chance එක ගොඩක් අඩුයි.ඉතින් දැන්ම ඉදන් අලුත් player කෙනෙක් හදාගත්තනම් නේද හොද?

    ඔය නාකියව මුන් හදන්නේ 2025 කප් එක ගස්සන්න බන් මොන නාකිද අපේ කට්ටිය ට 40 කියන්නේ හරිම නාබර වයස බන් හොදට දුවලා පැනලා අත දිගෑරලා පරවල් ගහන වයස ඔය අනික් ටීම් වල බලපන් සේරම පොඩි උන් ගහන්නේ අපේ විතරයි ඔය තරුන කෙනෙක් ඉන්නේ ටීම් එකේ :lol::lol:

    ප්ලේයස්ලා නම් අඩුයි තමා මචන් දිලා අයින් කරලා තරන්ග ගන්න කියලද ඒ ගත්තත් මීට වඩා අඩුවෙන් ගහන්නේ තව ඉතින් වෙන ඉන්න උන් රෑන්ක් වල නෑ මුන්ට ඕන රෑන්ක් වල ඉන්න අය ගන්න එහෙම නම් මෙහෙම කරන්න වෙනවා 19 එකේ කොල්ලෝ අරගෙන දැන්ම හදලා ගන්න වෙනවා නැශනල් ටීම් එකට අරගෙන වෙන ක්‍රමයක් නෑ :(