අපේ සෙට් එක ගැහුවොත් හොදයි බන්දිල්ශාන් එහෙම අල්ල අල්ල හිටියොත් එදා වගේ කනවා දෙන්නම ගැහුවොත් දිනන්න පුළුවන්
![]()
Mokada wenne kiyala balamu.
අපේ සෙට් එක ගැහුවොත් හොදයි බන්දිල්ශාන් එහෙම අල්ල අල්ල හිටියොත් එදා වගේ කනවා දෙන්නම ගැහුවොත් දිනන්න පුළුවන්
![]()
ow ban chandimalwa ewala hariyanne nae 

yako maliyata wada aruge eng hodaine ape team eke sanga vitharai ohoma kiyewwe![]()
ow ban chandimalwa ewala hariyanne nae
epa wenawa![]()



aduma 1 and 3 wath danna one
wicket ganna piluwan bowler wa anthimata dala wicket gaddi wade wela iwarai. wicket ganna dadda wadena nisa mulin baye nodammata wadak na un wicket tiyagena anthimata gahanawa hoda ekatai nathi ekatai okkotama
mun ekka misak kawadawath malinga wage ekek hara uge spell ekama last 4 thiyanna narakai specially hodama ekek ge. uta wadunoth ain karannath ba uge oversuth aparadeaduma 1 and 3 wath danna one
![]()






එක තමා බන් මෙච්චර ගැහුවෙ
apita inna ungenwath wade karaganna bane
Perahara giye nattan hodai onna
u ada yorkers damme na mix kara dew nisa adath fast yorker danna giyoth adath beamer yai kiyla man hithuweapita inna ungenwath wade karaganna bane
![]()
නොදන්නා කමට අහන්නේ මන් කාලයක් තිස්සේ බලපු දෙයක්,මොකද මචන් වැඩියෙන්ම කන එකටම බෝල් දෙන්නේ?
මට තියෙන ලොකුම ප්රශ්නයක්?
අද උනත් සිරිවර්දන හිටියා,ශානක හිටියා..කුලයා කද්දී මිනිහටම දුන්නා.
ඉස්සරත් වෙනවා..මාලිංග හොබට් වලදී ඇටි හෙලෙන්න කද්දී,මහේල මලින්ගටම දෙනවා..
තව දවසක තිසරයා බඩ කට පුරෝවගෙන කද්දී මැතිස් උටම බෝල් දෙනවා,වෙන අය ඉන්දෙද්දී
මට නම් හිතෙන්නේ ඕනෑම බෝලර් කෙනෙක් කන දවසට කනවා නැති වෙන්න..මිනිහට ගහන බව තේරුණා ගමන්ම වෙන එකෙක් දම්මවලා ඕවර කවර කරන්න ඕන..එක්කෝ ඉන්න හොදම බෝලර් දාලා විකට් එකක් ගන්න ට්රයි කරන්න ඕන..අනේ මන්දා මට හිතුන දෙයක්![]()

ow adanam kawe wicket ganna ina ekawahangala unta wicket tiyan gahanna deela .anthimata un okkotama allan neluwa wicket tiyena nisa![]()

