⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අපේ සෙට් එක ගැහුවොත් හොදයි බන් :( දිල්ශාන් එහෙම අල්ල අල්ල හිටියොත් එදා වගේ කනවා දෙන්නම ගැහුවොත් දිනන්න පුළුවන් :):)

    :) Mokada wenne kiyala balamu.
    meka hodata karanawa ape un:yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    අපේ සෙට් එක ගැහුවොත් හොදයි බන් :( දිල්ශාන් එහෙම අල්ල අල්ල හිටියොත් එදා වගේ කනවා දෙන්නම ගැහුවොත් දිනන්න පුළුවන් :):)
    :yes: ow ban chandimalwa ewala hariyanne nae :lol:
    epa wenawa :baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    wicket ganna piluwan bowler wa anthimata dala wicket gaddi wade wela iwarai. wicket ganna dadda wadena nisa mulin baye nodammata wadak na un wicket tiyagena anthimata gahanawa hoda ekatai nathi ekatai okkotama:)

    mun ekka misak kawadawath malinga wage ekek hara uge spell ekama last 4 thiyanna narakai specially hodama ekek ge. uta wadunoth ain karannath ba uge oversuth aparade:) aduma 1 and 3 wath danna one:)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643

    එක තමා බන් මෙච්චර ගැහුවෙ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නොදන්නා කමට අහන්නේ මන් කාලයක් තිස්සේ බලපු දෙයක්,මොකද මචන් වැඩියෙන්ම කන එකටම බෝල් දෙන්නේ? :nerd:

    මට තියෙන ලොකුම ප්‍රශ්නයක්? :frown:

    අද උනත් සිරිවර්දන හිටියා,ශානක හිටියා..කුලයා කද්දී මිනිහටම දුන්නා. :oo:

    ඉස්සරත් වෙනවා..මාලිංග හොබට් වලදී ඇටි හෙලෙන්න කද්දී,මහේල මලින්ගටම දෙනවා.. :eek:

    තව දවසක තිසරයා බඩ කට පුරෝවගෙන කද්දී මැතිස් උටම බෝල් දෙනවා,වෙන අය ඉන්දෙද්දී :shocked:

    මට නම් හිතෙන්නේ ඕනෑම බෝලර් කෙනෙක් කන දවසට කනවා නැති වෙන්න..මිනිහට ගහන බව තේරුණා ගමන්ම වෙන එකෙක් දම්මවලා ඕවර කවර කරන්න ඕන..එක්කෝ ඉන්න හොදම බෝලර් දාලා විකට් එකක් ගන්න ට්‍රයි කරන්න ඕන..අනේ මන්දා මට හිතුන දෙයක් :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එක තමා බන් මෙච්චර ගැහුවෙ

    u ada yorkers damme na mix kara dew nisa adath fast yorker danna giyoth adath beamer yai kiyla man hithuwe:) apita inna ungenwath wade karaganna bane:)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    u ada yorkers damme na mix kara dew nisa adath fast yorker danna giyoth adath beamer yai kiyla man hithuwe:) apita inna ungenwath wade karaganna bane:)

    ඔව් අද එහෙම කරපු එක හොදයි නැත්නම් යෝකර් දාන්න ගගිහින් ෆුල්ටොස් එහෙම උනා නම් අරූ පලනවා
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නොදන්නා කමට අහන්නේ මන් කාලයක් තිස්සේ බලපු දෙයක්,මොකද මචන් වැඩියෙන්ම කන එකටම බෝල් දෙන්නේ? :nerd:

    මට තියෙන ලොකුම ප්‍රශ්නයක්? :frown:

    අද උනත් සිරිවර්දන හිටියා,ශානක හිටියා..කුලයා කද්දී මිනිහටම දුන්නා. :oo:

    ඉස්සරත් වෙනවා..මාලිංග හොබට් වලදී ඇටි හෙලෙන්න කද්දී,මහේල මලින්ගටම දෙනවා.. :eek:

    තව දවසක තිසරයා බඩ කට පුරෝවගෙන කද්දී මැතිස් උටම බෝල් දෙනවා,වෙන අය ඉන්දෙද්දී :shocked:

    මට නම් හිතෙන්නේ ඕනෑම බෝලර් කෙනෙක් කන දවසට කනවා නැති වෙන්න..මිනිහට ගහන බව තේරුණා ගමන්ම වෙන එකෙක් දම්මවලා ඕවර කවර කරන්න ඕන..එක්කෝ ඉන්න හොදම බෝලර් දාලා විකට් එකක් ගන්න ට්‍රයි කරන්න ඕන..අනේ මන්දා මට හිතුන දෙයක් :)

    ow adanam kawe wicket ganna ina ekawahangala unta wicket tiyan gahanna deela .anthimata un okkotama allan neluwa wicket tiyena nisa:)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ow adanam kawe wicket ganna ina ekawahangala unta wicket tiyan gahanna deela .anthimata un okkotama allan neluwa wicket tiyena nisa:)

    එක තමා මටත් තියෙන අවුල,ඇයි චමීර දැම්මේ නැත්තේ..

    සිරිවර්දන එනවට කැමති නැහැ වගේ චන්දි,මැතිස්,ඕවර දෙන්නෙම නැහැ උට :dull::no: