⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
එක අතකට ඔහොම වෙන්න ඕනේ මචන්... අපේ උන හැමදාම... හැමදාම පීඩනය තියාගෙන සෙල්ලම් කරලා අන්තිම ට පුක ඉරාගෙන ගහන්න යනවා.. ඔය දැන් යන්නේ පෝළිමට... මුල ටිකක් අල්ලන් ඉඳලා පීඩනය රිලීස් කරපන්.. බලපන්කෝ කෝළිලා සෙල්ලම් කරන ලස්සන.. සංගා මහේල ගියත් හරි ටීම් එක අජූතයි බන්..:dull:

සිරාවටම අපිට විකට් තිබ්බත් ලොකු ලකුණු ගානක් ගහන්න බැහැ..ඕක පරම සත්තයක් :lol::lol:
 
Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    එක අතකට ඔහොම වෙන්න ඕනේ මචන්... අපේ උන හැමදාම... හැමදාම පීඩනය තියාගෙන සෙල්ලම් කරලා අන්තිම ට පුක ඉරාගෙන ගහන්න යනවා.. ඔය දැන් යන්නේ පෝළිමට... මුල ටිකක් අල්ලන් ඉඳලා පීඩනය රිලීස් කරපන්.. බලපන්කෝ කෝළිලා සෙල්ලම් කරන ලස්සන.. සංගා මහේල ගියත් හරි ටීම් එක අජූතයි බන්..:dull:

    සිරා කතාව මචං සංගා මහේල ගියාට පස්සේ අපේ එවුන් පට්ට වැටිල්ලක් වැටුනේ බොරු කියන්න ඕනේ නෑ බන් මේවට සංගා මහේලලාත් වගකියන්න ඕනේ උන්ට තිබ්බා අපේ අලුත් සෙට් එක හදන්න :(:(:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    මැතිව්ස් එක බෞඩ්‍රියක් තාම ගැහුවෙ නෑ. ගහන්න උත්සාහවත් කරන්නෙ නෑනෙ බන්. ඇතූලෙ මන්ඩලේ කචල් වගේ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සිරා කතාව මචං සංගා මහේල ගියාට පස්සේ අපේ එවුන් පට්ට වැටිල්ලක් වැටුනේ බොරු කියන්න ඕනේ නෑ බන් මේවට සංගා මහේලලාත් වගකියන්න ඕනේ උන්ට තිබ්බා අපේ අලුත් සෙට් එක හදන්න :(:(:(

    උන් හදන්නේ ඛෝමද බන්..ටැලන්ට් එකක් තියෙන්න ඕන ගහන්න..චන්දිමල්ට T20 ගහන්න බැහැ..සෙහාන් පන්දමෙක්..කපුවා හොදයි පොල් ගාන්න :rofl::rofl: