⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ඉස්සර අපි සෙල්ලම් කරපු හැටි මතක් වෙනකොට ගොඩක් දුකයි බන්..:(:(:(:growl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අයි උන්ගේ කොච් අපේ එවුන්ගේ ඔක්කොම වීක් පොයින්ට් කියලා දාන්න ඇති :rofl::rofl::rofl: අපේ එකෙක්නෙ ඉන්නේ :lol::lol:

    නැහැ බන් දේශාපලන සින් එකක් යන්නේ..:dull:
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    අපේ උන්ට අද චූ කරන්න අමතක වෙලා ඒකයි අමාරුවෙන් ගහන්නෙ...ඉලග මැච් එක හොදට කරයි
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    kabbo form karanne nathuwa danma WC tournament eken illa ain wuna nam hari. mehema kaala wadak thiada. bolekata gaha ganna be ekek ta wath. mun hodai jil bola gahanna. sri lanka cricket walata giya kalak. aiyoo salli
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මෙන්න මේ ත්‍රෙඩ් එකත් ක්ලෝස් කරල දාපල්ල බන් අනුන්ගෙ මැච් බලන්නෙ අපි මොන රෙද්දටද ?
     
  • Sep 8, 2014
    490
    47
    28
    සැනසීමට කියල තිබ්බෙ මැච් එකක් බලන එක දැන් ඒකත් ඉවරයි. මොකද්ද බන් මේ උනේ.. ක්‍රිකට් ඉවරයි බන් ආපහු ගොඩ ඒමක් නෑ :(
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    live streaming

    nice-ass.jpg