⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පොඩි පුතා;19790445 said:
    Malinga wage balan inna nam ban apitath yanna thibunane :angry::angry:

    ඌ පොඩි ටීම් වලට විතරයි බන් වැඩ පෙන්නන් නේ :P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    චන්දිමාල් අදත් පටන් අරන්..04ක් ගැහුවා..අනිත් බෝල් කෑවා...මු එක දාන්න දන්නේ නැහැ වගේ...04/06 වලින්ම ගේම ගහන්න ඉන්නේ :rofl::rofl: :dull::dull:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    පොඩි පුතා;19790445 said:
    Malinga wage balan inna nam ban apitath yanna thibunane :angry::angry:
    wu balan inne IPL ekata indian ayyala weda karanne kohomada kiyala
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wkt eke poddak eheta meheta gihin gahanawa nam bowler unsettle karanna puluwan. ab devilliers, maxwell ehema elata karanawa eka
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    චන්දිමාල් අදත් පටන් අරන්..04ක් ගැහුවා..අනිත් බෝල් කෑවා...මු එක දාන්න දන්නේ නැහැ වගේ...04/06 වලින්ම ගේම ගහන්න ඉන්නේ :rofl::rofl: :dull::dull:

    ඒව ඕන නෑ ස්ට්‍රෙට් ඩ්‍රයිව් එකක් ගහපන් :dull:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    apoo over 2kakma Kaawa... anith batsman ta presuusre eka wadi wena eka witharai wenne dot ball walin