⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:)

mata nam chandi wa epama une ipl gahanne nah rata wenuwen kiala boru poyyak dapu wele :)

චන්දිමාල් ගත්තේ නැති එක උනේ..එකට මු පොයියක් ගැහුවා යන්නේ නැහැ කියලා :rofl::rofl:
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
link ekak awanna plz danui nagitte

live cricket streaming [youtube]

or

11.gif

:dull::dull::dull:
 
Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සා අන්න කපු ඇවිල්ලා බලමු ගහන හැටි :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    චන්දිමාල් ගත්තේ නැති එක උනේ..එකට මු පොයියක් ගැහුවා යන්නේ නැහැ කියලා :rofl::rofl:

    ow eh wage gon part danawa kianne wadak nah. sanga la ehema wenas wenne ekai un genuine anika patta professional. enna enna improve wenawa.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ow eh wage gon part danawa kianne wadak nah. sanga la ehema wenas wenne ekai un genuine anika patta professional. enna enna improve wenawa.

    සංගා තව අවුරද්දක් ඉන්නවා..නිශාන්ත රණතුංග එක්ක ඇරගෙන කලින්ම ගියේ..කොහෙද අපේ හරක් පැටව් ටිකත් කැ ගැහුවනෙ නවකයන්ට තැන දෙන්න ඕන කියලා :dull:
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    battting pitch එකකවත් ගහ ගන්න බෑ දුක හිතෙනවා චන්දිමාල් ගහන්න විදින දුක දැක්කම ..:(:(:(