අද බැටින් ඔඩර් එක නම් හරි වගේ කට්ටිය මොකෝ හිතන්නේ හැබයි අර ජයසූරිය නම් හරියන් නේ නෑ
ekekwath form eke na ban .. mehe tawa kawda inne domestic danna

අද බැටින් ඔඩර් එක නම් හරි වගේ කට්ටිය මොකෝ හිතන්නේ හැබයි අර ජයසූරිය නම් හරියන් නේ නෑ

mokada karanne niwaud nadda meh ara awuruddata ehema gedara enwane
![]()
නිවාඩු කොහෙද සින්හලයො අපිට
උබලයි පැත්තෙ එන්නම්කො
අන්තිමට ගෙදර ආවෙ දෙසැම්බර් බන්
hotel ekak thiyenwa bothlayak arna enna 
ado t20 wc ekata kusal enawada ? ek whatzapp group eke dala thibbe

ado t20 wc ekata kusal enawada ? ek whatzapp group eke dala thibbe

මම හිතුවේ එක බොරු කියලා බන් අඩෝ අවොත් හොදයි 

sirada ban mokakda news eka![]()
kattiya eka eka ewa kiywnanewade mekai kapuwa gahanwa gahan ewa wadinne nah

latest news monawada apu u gena wagakwath nae neඑන්නේ world cup ඉවරන උනාම![]()
eka thiyapan yako ara wanapu sinha kodiya gena katha karapan mona pakakkda e wenuwe 

hotel ekak thiyenwa bothlayak arna enna
![]()
උබෙ ඇඩ්සෙන්ස් එකෙන් බොතලයක් ගහමු