වැඩක් නෑ බන් ඔව්ව බොරුවට ඇදන් ගිහින්...හෙට මැච් එක දිනයිද බන්![]()
![]()
dinai kiyanna bh dinnath paradunath wadak nah neh

වැඩක් නෑ බන් ඔව්ව බොරුවට ඇදන් ගිහින්...හෙට මැච් එක දිනයිද බන්![]()
![]()




සොහොන;19803652 said:![]()
අද අපේ අන්තිම තරගය
ඉතින් ආයුබෝවන් ආසියානු කුසලානය නුබව අපට හිමි නැත
මෙදා පාර
තාවකාලික විරාමයකට අවසර![]()

සොහොන;19803652 said:![]()
අද අපේ අන්තිම තරගය
ඉතින් ආයුබෝවන් ආසියානු කුසලානය නුබව අපට හිමි නැත
මෙදා පාර
තාවකාලික විරාමයකට අවසර![]()

ai chandi bandi u hari yanneth na
kamathi wei da?![]()
ගහන මැච් එකේ හොදට ක්රීඩා කරන එවුන්ට වෙනද ගානම ගෙවනවා නැති එවුන්ට අඩු කරනවා 
මුන් නිකන්ම හැදිලා එනවා බන් 
අද පකිස්තාන් එක්ක මැච් එක බලන්න සෙට්වෙමු


අද පකිස්තාන් එක්ක මැච් එක බලන්න සෙට්වෙමු

ඊළගට ඉතින් වල්ඩ් කප් එකනේ එක නිසා හැබැයි අද අපේ බංකුවේ හිටිය එවුන්ට චාන්ස් එක දුන්නා නං තමා හොද .. 
අදවත් ගැහුවොත් හොදයි මචංඊළගට ඉතින් වල්ඩ් කප් එකනේ එක නිසා හැබැයි අද අපේ බංකුවේ හිටිය එවුන්ට චාන්ස් එක දුන්නා නං තමා හොද ..
![]()


Aniwa Cup eka one na me match eka gahuwa nam Final Awa wage thama
![]()
අදවත් ගැහුවොත් හොදයි මචංඊළගට ඉතින් වල්ඩ් කප් එකනේ එක නිසා හැබැයි අද අපේ බංකුවේ හිටිය එවුන්ට චාන්ස් එක දුන්නා නං තමා හොද ..
![]()

Athulea Kachal ban e nisa eheme denne na
ara Gon thisara indi adath![]()
අර මැතිව්ස් ඌට තව පුන්නක්කු කවනවා ඕවර් දීලා
තව අර ජයසුරිය කියන එකත් හලන්න ඕනේ මුන් මොන මගුලකට ඉන්නවද මන්දා
කුලයාගේ කාලෙත් හරි.. ප්රසාද්වත් නෑනේ බන් 
අපෝ බන් තිසර නං කිසි වැඩක් නැති එකෙක් කිසි වගකීමක් නෑ ගහන්නන් වාලේ ගහනවා දාන්නන් වාලේ දානවා මොන හුත්තක්දඅර මැතිව්ස් ඌට තව පුන්නක්කු කවනවා ඕවර් දීලා
තව අර ජයසුරිය කියන එකත් හලන්න ඕනේ මුන් මොන මගුලකට ඉන්නවද මන්දා
කුලයාගේ කාලෙත් හරි.. ප්රසාද්වත් නෑනේ බන්
![]()



ඔය කියන උන්ව අයින් කලොත්,
කවුද බන් සෙල්ලම් කරන්නෙ
චන්දිමාල්ව නම් අයින් කරන්න ඕනෙ.
20 වලට හරියන්නෙ නෑ.
බලපන් උ ලෑල්ල දාන දාන කැත විතරක්.
එක්කෝ රන් එකක් ගන්න පුළුවන් විදිහට බෝලෙට ගහපන්.
ඔයවිදිහට බෑනෙ බන් ගහන්න 20.
නැද්ද කියපන්කො![]()

හැබැයි අවුල තියෙන්නේ උන්ට එක මැච් එකක් දෙකක් දීලා ලකුණු ගැහුවේ විකට් ගත්තේ නැති උනාම කපලා දාන එක
හොදට බලපං අර මලින්ද කියන කෙනා අවුරුදු 28 ක් යනකන් මොකද්ද කරේ මෙච්චර කල් ටීම් එකේ නැතිව එහෙනං මූට අවුරුදු 24 දිවත් චාන්ස් එකක් දෙන්න තිබ්බනේ බං කෝ ?? නෑ නේ ඔය වගේ කොල්ලෝ ලංකාවේ ඉන්නවා මචං.මම නං කියන්නේ හැමදාම එකම දේම කරන්නේ නැතිව වෙන එවුන්ට චාන්ස් එක දෙන්න ඕනේ හැම මගුලම දිනින්න ඕනේ නෑ අපේ එවුන් කයි අවුලක් නෑ දිනින්න කලින් ටීම් එක හදාගන්න ඕනේ බන් අපේ ටිම් එක දැන් ඉන්න තැන බලන්න වෙස්ට් ඉන්දියන්ස් එවුන්ට උන දේ අපේ එවුන්ට වෙලා තියෙන්නේ දේශපාලනේ ගෑවිලා ගූ වෙලා තියෙන්නේ තිසරට හැකියාවක් ඇති හැබැයි ඌ එකෙන් ප්රයෝජන ගන්නවද කියහන්කෝ උගේ බොලින් නං පට්ට චාටර් හොදට බලපං දත කට විකාගෙන දානවා කෑගහගෙන හැබැයි ඉතින් වදිනවා නැති වෙන්න.
ඌ හොද බැටෙක් හැබැයි ඌට හොද Test,ODI විතරයි මන්දා බන් මට ඔය හිතෙන දේ අවුරුද්දක් දෙකක් කෑවත් කමක් නෑ බන් අපේ ටීම් එකේ හොද දක්ෂතා තියන එවුන් 11 දෙනෙක් ඉන්නවා නං 