⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    oO0cordl.jpg


    අද අපේ අන්තිම තරගය :sorry:

    ඉතින් ආයුබෝවන් ආසියානු කුසලානය නුබව අපට හිමි නැත

    මෙදා පාර :sorry:

    තාවකාලික විරාමයකට අවසර :sorry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19803652 said:
    oO0cordl.jpg


    අද අපේ අන්තිම තරගය :sorry:

    ඉතින් ආයුබෝවන් ආසියානු කුසලානය නුබව අපට හිමි නැත

    මෙදා පාර :sorry:

    තාවකාලික විරාමයකට අවසර :sorry:

    :(
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :rofl: ai chandi bandi u hari yanneth na:dull:


    kamathi wei da?:rolleyes::P

    දක්ෂතාවය අනුව පඩිය තීරණේ කරා නං මොකද :lol: ගහන මැච් එකේ හොදට ක්‍රීඩා කරන එවුන්ට වෙනද ගානම ගෙවනවා නැති එවුන්ට අඩු කරනවා :rofl::rofl: මුන් නිකන්ම හැදිලා එනවා බන් :dull:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අද පකිස්තාන් එක්ක මැච් එක බලන්න සෙට්වෙමු

    අදවත් ගැහුවොත් හොදයි මචං :):) ඊළගට ඉතින් වල්ඩ් කප් එකනේ එක නිසා හැබැයි අද අපේ බංකුවේ හිටිය එවුන්ට චාන්ස් එක දුන්නා නං තමා හොද .. :)
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අදවත් ගැහුවොත් හොදයි මචං :):) ඊළගට ඉතින් වල්ඩ් කප් එකනේ එක නිසා හැබැයි අද අපේ බංකුවේ හිටිය එවුන්ට චාන්ස් එක දුන්නා නං තමා හොද .. :)

    Athulea Kachal ban e nisa eheme denne na :(

    ara Gon thisara indi adath :lol:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Aniwa Cup eka one na me match eka gahuwa nam Final Awa wage thama
    :):)



    අදවත් ගැහුවොත් හොදයි මචං :):) ඊළගට ඉතින් වල්ඩ් කප් එකනේ එක නිසා හැබැයි අද අපේ බංකුවේ හිටිය එවුන්ට චාන්ස් එක දුන්නා නං තමා හොද .. :)

    අද සුපිරි මැච් එකක් තියෙයි බන්.
    දෙගොල්ලොම අබිමානය රැකගන්න ගහයි අද,:)
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Athulea Kachal ban e nisa eheme denne na :(

    ara Gon thisara indi adath :lol:

    අපෝ බන් තිසර නං කිසි වැඩක් නැති එකෙක් කිසි වගකීමක් නෑ ගහන්නන් වාලේ ගහනවා දාන්නන් වාලේ දානවා මොන හුත්තක්ද :dull: අර මැතිව්ස් ඌට තව පුන්නක්කු කවනවා ඕවර් දීලා :dull: තව අර ජයසුරිය කියන එකත් හලන්න ඕනේ මුන් මොන මගුලකට ඉන්නවද මන්දා :angry: කුලයාගේ කාලෙත් හරි.. ප්‍රසාද්වත් නෑනේ බන් :dull:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අපෝ බන් තිසර නං කිසි වැඩක් නැති එකෙක් කිසි වගකීමක් නෑ ගහන්නන් වාලේ ගහනවා දාන්නන් වාලේ දානවා මොන හුත්තක්ද :dull: අර මැතිව්ස් ඌට තව පුන්නක්කු කවනවා ඕවර් දීලා :dull: තව අර ජයසුරිය කියන එකත් හලන්න ඕනේ මුන් මොන මගුලකට ඉන්නවද මන්දා :angry: කුලයාගේ කාලෙත් හරි.. ප්‍රසාද්වත් නෑනේ බන් :dull:

    ඔය කියන උන්ව අයින් කලොත්,
    කවුද බන් සෙල්ලම් කරන්නෙ :lol:
    චන්දිමාල්ව නම් අයින් කරන්න ඕනෙ.
    20 වලට හරියන්නෙ නෑ.

    බලපන් උ ලෑල්ල දාන දාන කැත විතරක්.
    එක්කෝ රන් එකක් ගන්න පුළුවන් විදිහට බෝලෙට ගහපන්.:growl:
    ඔයවිදිහට බෑනෙ බන් ගහන්න 20.
    නැද්ද කියපන්කො :)
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔය කියන උන්ව අයින් කලොත්,
    කවුද බන් සෙල්ලම් කරන්නෙ :lol:
    චන්දිමාල්ව නම් අයින් කරන්න ඕනෙ.
    20 වලට හරියන්නෙ නෑ.

    බලපන් උ ලෑල්ල දාන දාන කැත විතරක්.
    එක්කෝ රන් එකක් ගන්න පුළුවන් විදිහට බෝලෙට ගහපන්.:growl:
    ඔයවිදිහට බෑනෙ බන් ගහන්න 20.
    නැද්ද කියපන්කො :)

    මෙහෙමයි බං තිසර වෙනුවට ලංකාවේ හොද කොල්ලෝ ඉන්නවා මචං ඕනේ තරම් චාන්ස් එක දෙන්නේ නැති :no::no: හැබැයි අවුල තියෙන්නේ උන්ට එක මැච් එකක් දෙකක් දීලා ලකුණු ගැහුවේ විකට් ගත්තේ නැති උනාම කපලා දාන එක :no: හොදට බලපං අර මලින්ද කියන කෙනා අවුරුදු 28 ක් යනකන් මොකද්ද කරේ මෙච්චර කල් ටීම් එකේ නැතිව එහෙනං මූට අවුරුදු 24 දිවත් චාන්ස් එකක් දෙන්න තිබ්බනේ බං කෝ ?? නෑ නේ ඔය වගේ කොල්ලෝ ලංකාවේ ඉන්නවා මචං.මම නං කියන්නේ හැමදාම එකම දේම කරන්නේ නැතිව වෙන එවුන්ට චාන්ස් එක දෙන්න ඕනේ හැම මගුලම දිනින්න ඕනේ නෑ අපේ එවුන් කයි අවුලක් නෑ දිනින්න කලින් ටීම් එක හදාගන්න ඕනේ බන් අපේ ටිම් එක දැන් ඉන්න තැන බලන්න වෙස්ට් ඉන්දියන්ස් එවුන්ට උන දේ අපේ එවුන්ට වෙලා තියෙන්නේ දේශපාලනේ ගෑවිලා ගූ වෙලා තියෙන්නේ තිසරට හැකියාවක් ඇති හැබැයි ඌ එකෙන් ප්‍රයෝජන ගන්නවද කියහන්කෝ උගේ බොලින් නං පට්ට චාටර් හොදට බලපං දත කට විකාගෙන දානවා කෑගහගෙන හැබැයි ඉතින් වදිනවා නැති වෙන්න.
    චන්දිමාල් කනවා මුන් t20 දාල :no: ඌ හොද බැටෙක් හැබැයි ඌට හොද Test,ODI විතරයි මන්දා බන් මට ඔය හිතෙන දේ අවුරුද්දක් දෙකක් කෑවත් කමක් නෑ බන් අපේ ටීම් එකේ හොද දක්ෂතා තියන එවුන් 11 දෙනෙක් ඉන්නවා නං :)
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    අපේ උන්ගේ තියෙන කුහක කම නිසා තමයි මිලින්ද වගේ අය වයසට යනකන්ම chance එකක් දෙන්නේ නැත්තේ..තව කොච්චර දක්ෂ කොල්ලෝ ඇතිද..domestic tournament එකක්වත් හරියට තියාගන්න බෑ මහලොකු cricket board එක..දේශපාලනය තමයි අපේ රට කෑවේ..:angry::angry::angry:
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Bharath Seervi ‎@SeerviBharath
    This is India's 7th consecutive win outside home. Only Sri Lanka has more (8).

    If they win the Asia Cup, they will equal the record.
    9:46 PM - 3 Mar 2016