⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    332
    83
    තමන්ට රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති අතර හැමවිටම පෞද්ගලිකත්වය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරිමට උත්සාහ කළ බවත්, එය අවසානයේදී රට වෙනුවෙන් ජයග්‍රහණයට බලපාන බවත් ශ්‍රී ලංකා හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.

    මාලිංග මේ බව සඳහන් කළේ විස්සයි20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පෙර ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (08දා) පැවැති සුබ පැතීමේ උත්සවය අතරතුරදීය.

    එහිදී මාලිංග පවසා සිටියේ ඔහු අවුරුදු 12 ක් රට වෙනුවෙන් හිතට එකඟව ක්‍රීඩා කළ බවත්, ලෝක කුසලානයේදී කණ්ඩායමේ ස්ථානයක් සඳහා අවස්ථාවක් ලැබේ යැයි විශ්වාස නොකරන බවත්ය. යම් හෙයකින් අවස්ථාවක් ලැබුණහොත් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍ර‘යෝජන ගෙන ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.

    "මම බලාපොරොත්තු වෙනවා ලෝක කුසලානයේ පළමු තරගයට ක්‍රීඩා කරන්න. දක්ෂ ක්‍රීඩකයන් 14 දෙනෙක් ලෝක කුසලානයට යන නිසා මම හිතන්නෙ නැහැ මට එකපාරටම කණ්ඩායමට ඇතුළත්වීමට හැකිවේවි කියලා. මටත් බංකුවේ ඉඳගෙන බලාගෙන ඉන්න වේවි අවස්ථාව ලැබෙනකම්.

    අවස්ථාවක් ලැබුණොත් රට වෙනුවෙන් කියලා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකියාවක් මට නැහැ. මම පෞද්ගලිකත්වය වෙනුවෙන් කඩුලු දවාගන්න උත්සාහ කරනවා. මම නිතරම හිතන දෙයක් තමයි පෞද්ගලිකව ක්‍රිකට් ක්‍රීඩා කළොත් එය අවසානයේ රට වෙනුවෙන් බලපානවා කියලා. මට තරගයක් ලැබුණොත් එහිදී මගේ උපරිම දක්ෂතාව දක්වන්න අපේක්ෂා කරනවා. එය රට වෙනුවෙන්ද, මං වෙනුවෙන්ද කියන කාරණය මට අදාළ නැහැ.

    පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට නම් මම කඩුලු දවාගත යුතුයි. මට කඩුලු දවාගැනීමට හැකියාවක් නොමැති නම් කණ්ඩායමේ රැඳෙන්න බලාපොරොත්තුවක් නැහැ. තරගයක් අවසානයේ මගේ නම යටතේ කඩුලු කිහිපයක් සටහන් විය යුතුයි. එතකොට තමයි මම මං වෙනුවෙන් දෙයක් කර තිබෙන්නේ. එය අවසානයේදී රටවෙනුවෙන් බලපාන්න පුළුවන්."
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    332
    83
    eka thama ban awla. maximum 45 wage gahai power play eke ita passe baduma thama. ape strength eka 150 wage gahala defend karanna hadana eka

    e theory hari giya banlga waladi india nam 180+ gahanna ona first bat karala ada afghan karayoth gahuwa ape bowling nam kohomath anathai malinga nathuwa
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    332
    83
    Team Selection and why Lasith Malinga resign from the captaincy

    Last edited:

    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    බංගලාදේශ් match එක overs 10 ට 70 වකට ගෙනවා, chandimal & Shehan , අනිත් එවුන් ගැහුවා තලු!!!!!
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    apooooooooooo balapanko dead pitch deela tiyenne....:growl::growl::growl:
    spin wennewath swing wennewath naa...bowlerge talent eken slow,yorkers,blocks daala tama lakunu ganna eka nawaththannna wenne...:confused::confused::confused::confused:
     
    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    උබලා බලපල්ලා 6 side match, ඒවගේ gahanava 6,4 හැම බෝලේටම, නැත්නං highlights බලපල්ලා. generation එකේ cricket understanding එක.. ඉස්සරහට බිහිවෙන්නෙත් මේ වගේ mentality තියන players la
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    332
    83
    උබලා බලපල්ලා 6 side match, ඒවගේ gahanava 6,4 හැම බෝලේටම, නැත්නං highlights බලපල්ලා. generation එකේ cricket understanding එක.. ඉස්සරහට බිහිවෙන්නෙත් මේ වගේ mentality තියන players la

    ada SA vs AUS match eka balanna indian flat track wala monawade karanna ona kiyala balaganna puluwan :)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    332
    83
    apooooooooooo balapanko dead pitch deela tiyenne....:growl::growl::growl:
    spin wennewath swing wennewath naa...bowlerge talent eken slow,yorkers,blocks daala tama lakunu ganna eka nawaththannna wenne...:confused::confused::confused::confused:

    malige age therenne oya pitch wala thamai kulasekara gana nam dukai mei World Cup eka theeranaya wenne batalage athe
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    malige age therenne oya pitch wala thamai kulasekara gana nam dukai mei World Cup eka theeranaya wenne batalage athe

    ow ban..dakkane eeye...zimbabwe ewun blockhole dala berune...Afg ewunuth ehemai.....scotland ewun antimata niyameta ball kela...:):) nattam 190k witara gahanawa.spin wneneth naa..:no::no:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    332
    83
    ow ban..dakkane eeye...zimbabwe ewun blockhole dala berune...Afg ewunuth ehemai.....scotland ewun antimata niyameta ball kela...:):) nattam 190k witara gahanawa.spin wneneth naa..:no::no:

    maaliya indian pitch gana dannawa u ganata team ekak set kala dan maliwa eliyata dala uge squad ekama aragena mathews yanawa ape openers la denna gana nam loku hopes na wadunoth hodai

    first warm up match eka NZ ekka thursday anith eka PAK ekka dekama paradunoth nam team eka lankawata ena eka hoda wewi gahanawata wadiya
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    චන්දිමාල් ගැහුවේ නැත්තන් පහුගිය match ටිකේ අනිත් උන් ගහයි අතේ. scorecard බලලා කතා කරපන් බං

    බංගලාදේශ් match එක overs 10 ට 70 වකට ගෙනවා, chandimal & Shehan , අනිත් එවුන් ගැහුවා තලු!!!!!

    chandimal pan :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    maaliya indian pitch gana dannawa u ganata team ekak set kala dan maliwa eliyata dala uge squad ekama aragena mathews yanawa ape openers la denna gana nam loku hopes na wadunoth hodai

    first warm up match eka NZ ekka thursday anith eka PAK ekka dekama paradunoth nam team eka lankawata ena eka hoda wewi gahanawata wadiya

    malinga innawa neda ain karala nae ne :rolleyes: u sellam karai neda :dull:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    maaliya indian pitch gana dannawa u ganata team ekak set kala dan maliwa eliyata dala uge squad ekama aragena mathews yanawa ape openers la denna gana nam loku hopes na wadunoth hodai

    first warm up match eka NZ ekka thursday anith eka PAK ekka dekama paradunoth nam team eka lankawata ena eka hoda wewi gahanawata wadiya

    :):):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අන්න එකෙක් චාටර් t 20 ඔෆිසියෙල් ත්‍රෙඩ් කියලා එකක් අටවන් පිස්සු නටනවා

    slsi හරි හෙන්රි හරි ලස්සනට ත්‍රෙඩ් එකක් හදලා ඉක්මනට දාන්න
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    සොහොන;19832595 said:
    අන්න එකෙක් චාටර් t 20 ඔෆිසියෙල් ත්‍රෙඩ් කියලා එකක් අටවන් පිස්සු නටනවා

    slsi හරි හෙන්රි හරි ලස්සනට ත්‍රෙඩ් එකක් හදලා ඉක්මනට දාන්න

    :rofl::rofl::rofl::lol::lol::yes::yes:
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    මේක ASIA කප් ත්‍රෙඩ් එකවිතරයි නේ ... අන්න මම ට් 20 ත්‍රෙඩ් එකක් දැම්ම .. කට්ටියම එන්න

    lets talk there...

    Kuhakayo nawata kamak naha