⛔අගමැති කාර්යාලය වටලයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    %E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA-%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.webp

    අගමැති රනිල් වික්‍රමසිංහට විරෝධය පලකරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා.

    මේ හේතුවෙන් කොල්ලුපිටිය මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටින් තාවකාලිකව වසා දමා තිබෙනවා.
    අප වාර්තාකරු පැවසුවේ මේ වන විට ඒ අවට දැඩි වාහාන තදබදයක් පවතින බවයි.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඌ ගෙදර ඇත්තේ, ඌ Parliament ඒකෙ ඉද්දි ගෙදර වටලනවා, ගෙදර ඉද්දි කාර්යාලේ වටලනවා
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕකා ඇත්තේ මාතර. සාගල එක්ක.
    Miythee කියලා තිබ්බේ paliment to මාතර, මාතර to පාර්ලිමේන්තු. ගුවන් යානා බිල කොටි 60 ක් ගිහින් පොර හිටපු කාලේ
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මුන්ගෙ නම් ඔළුවල තියෙන්නේ මැටි නෙමෙයි, බෙටි!
    නොදකින්!
    යකෝ, රනිල දැන් එක්කෝ ගෙදර ගෑනිත් එක්ක හෙන සීරියස් කතාබහක ඇත්තෙ.
    නැති නම් ෂුවර් එකටම ඌ මාතර පැත්තේ හෝටලේක ඇති, කොල්ලො වගයක් එක්ක!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Sen-lu

    Well-known member
  • මුන්ගෙ නම් ඔළුවල තියෙන්නේ මැටි නෙමෙයි, බෙටි!
    නොදකින්!
    යකෝ, රනිල දැන් එක්කෝ ගෙදර ගෑනිත් එක්ක හෙන සීරියස් කතාබහක ඇත්තෙ.
    නැති නම් ෂුවර් එකටම ඌ මාතර පැත්තේ හෝටලේක ඇති, කොල්ලො වගයක් එක්ක!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    So what bn. විරෝදෙ වෙන්නෙ ඌට විරුද්ධව කියන එක නෙවේද වැදගත්.
     
    • Like
    Reactions: ara88

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    So what bn. විරෝදෙ වෙන්නෙ ඌට විරුද්ධව කියන එක නෙවේද වැදගත්.
    ඇයි, මුන්ට ඕක දවල් ඒ යකා ඉන්න වෙලාවක තියන්න ඕනි වුනේ නැත්තේ?
     

    Sen-lu

    Well-known member
  • ඇයි, මුන්ට ඕක දවල් ඒ යකා ඉන්න වෙලාවක තියන්න ඕනි වුනේ නැත්තේ?
    උං එහෙම හරි එකක් තියනවනෙ බං. ඕවගෙ පැත්තට නොගිහින් අපි කොහොමද උංව ජජ් කරන්නෙ.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උං එහෙම හරි එකක් තියනවනෙ බං. ඕවගෙ පැත්තට නොගිහින් අපි කොහොමද උංව ජජ් කරන්නෙ.
    මන්දා!
    මම නම් ඔය වගේ symbolic protest වල ඒ හැටි ගත යුත්තක් දකින්නේ නැහැ.
    ඒවගෙන් ලොකු ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.
    එහෙම ගත්තොත් මයින යහපාලන කාලේ පෙට්‍රල් මිල වැඩි කළයි කියල
    කරපු බයිසිකල් සංචාරෙත් ඒ වගේ symbolic එකක්නේ!
    මොකද, ඌට එන්න වාහන නැතුවයැ!
    එතකොට නම් මිනිස්සු ඒක ජෝක් එකකට ගත්තා. ඒක හරි!
    ඒත් මම කියන්නෙ
    ඒකත් ජෝක් එකක් නම් මේකත් ජෝක් එකක්!
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    He had no power only GR has all the power under Constitution. Gota Go Home. PM is a puppet with no support in parliament so what good can we expect from him ! He can be removed by any resolution tabled in parliament at any time . He wont get even 50 votes! out of 225
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    අනිවාර්යෙන් ඌව ගේන්න ඔනෙ ගෝතයා වගේම පුකෙන් යන්න දෙන්න ගොන්නු රැලට :lol:

    අැයි රනිල අාවට පස්සේ දැන් පුකෙන් නෙමෙයිද යන්නේ? :lol:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ගෝටා ගෙදර ගියොත් පොනිල අයින් වුනොත් නව පාලන තන්ත්‍රයක් බිහිවුණොත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කලොත් IMF එකත් අපිට උදව් කරන්න සුදානම් ව ඉන්නවා විතරක් නෙවෙයි පිටරට ඉන්න ශ්රීලංකිිිකයුනුත් ලෑස්ති පිට ඉන්නවා රටට සල්ලි එවන්න. තොපිට හැමදාම මෙහෙම ඉන්නද උවමනාව. මේ කට්ට හැමදාම කන්න පුළුවන් ද ? බැහැපියව් පාරට