⛔කප්පම් ගන්න කොල්ලෙක් උස්සලා

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    බම්ප් අැයි දන්නෙ නෑ ලක්ෂ 56ක් විතරක්ම ඉල්ලන්නේ

    Tikak strange - ලක්ෂ 56ක්
    කප්පම් ලබාගැනීමේදී මුල් ලක්ෂ 56 රජයේ බද්දෙන් නිදහස් 😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    කෝටිගාණක වාහනේ .....

    ඉන්දියන් මහකොමසාරිස් ගේ බෙන්ස් එක ඉස්සුවා අඹේපුස්ස හෝටලේ ඉස්සරහා..අදටත් වෙච්ච දෙයක් නෑ...

    ඉන්දියාවෙන්ම කළා වෙන්න ඇත්තේ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,871
    113
    මේවා නිව්ස් වල දාන එක අවුල් නෙහ්. එතකොට පිලීසිය දන්නෙ මොනවදා කියලා කප්පම් කල්ලිය දැන ගන්නවා නෙහ්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේවා නිව්ස් වල දාන එක අවුල් නෙහ්. එතකොට පිලීසිය දන්නෙ මොනවදා කියලා කප්පම් කල්ලිය දැන ගන්නවා නෙහ්.
    ඕවද බන් නිව්ස්වල දැම්මෙ. මිලේනියම් සිටි කේස් එකේ ඔක්කොම දැම්මෙ ltte එකට දැනගන්නම
     
    • Sad
    Reactions: SK29