කප්පම් ඉල්ලුවොත් මොකද කරන්නෙ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,929
    11,365
    113
    අපි මෙ විදියට හිතුවොත්, ඔය පොලිසියෙන් මරපු දෙන්නා රටට සාපයක් කප්පම් ගන්න එවුන් නිසා මැරුවාද කියල? උම්බලගෙන් කප්පම් ඉල්ලුවොත් කොල් කරල, සල්ලි දෙනවාද නැත්නම් පුලුවන් දෙයක් කරපන් වගෙ මයින්ඩ් එකෙන් ඉන්නවාද?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,241
    6,744
    113
    East Blue (Goa Kingdom)
    ඔය පොන්න කුඩ්ඩො දෙන්න ආවේ කප්පම් ගන්න නෙමේ කප්පම් ගන්න එකාට පුක දීල කඩේ මුදලාලි මරන්න ,

    ආණ්ඩුවේ පොන්නයෝ කරේ කප්පම් කල්ලියේ උන් බේරපු එක අරුන් දෙන්න මැරුවම කප්පම් කල්ලියේ උන් බේරෙනවා .
     
    • Like
    Reactions: supun_sg