⛔ජැක්සන්ගෙ තීරණාත්මක මාසය

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    දක්ෂ නලුවෙක්.
    ඒත් මිනිහෙක් උනහම අනිත් අගම් වලට ගරු කරන්න ඕනෙ. තමන්ගෙ පහත් දේශාපාලනය ප්‍රමොට් කරන්න බුදු හමුදුරුවන්ට අපහාස කරා.
    ඔක්කොම කරේ දුව නාමල් ට දෙන්න නේ. නාමලා ඔක්කොම කරලා ඇතෑරියා
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    බුදුහාමුදුරුවොන්ට කරපු අපහාසෙට ඔහොම වුනේ
    Mamath me kiyanna awe ban. Monawa unath ban ehema kari weda karanna honda na. Kusala karma balaya adu una gaman pala denna gannawa hitu kiyala! :no::no:

    මේවා ආදර්ශෙට ගන්න ඕන බන් හැමෝම. එක එක සක්කිලි බල්ලන්ට පුක දෙද්දි ආගම ගාවගන්න හොද නෑ. ඔය සිවුරු පෙරවගෙන මිනිස්සු රවටන අය මේව දැකලවත් හැදෙනවනම් ලොකු දෙයක්.
     
    Last edited:
    • Like
    Reactions: Sir Galahad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බුදු හාමුදුරුවන්ට නෑදෑකම් තියන එක්කෙනා වත් උදවුවක් කරන්නේ නැද්ද?
    තඩි පල් හොරෙක් බුදුහාමුදුරුවන්ගෙ නෑයො? :lol:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පෙනහැලු ඩැමේජ් නම් ග‌ොඩගන්න අමාරුයි කවුරු උනත් :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    එතකොට ඔයාට ඌයිය වෙනවද?
    උබ කියපු එක ඇත්ත. උන්ගෙ ළමයින්ටත් නැති පුකේ අමාරු කාරයො මේ රටේ ඉන්නවා කියලා කියන්නයි මට ඕන උනේ. කේන්ති යනව නම් කමක් නෑ ඉතිම් :(:(
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    රාජපක්ස කෙනෙක් මුල් පුටුවට ආවනම් ජැකා නැගිටිනවා
    ජැක්සන් ඇන්තනි මහතා, එයාගේ ශල්‍යකර්මයෙන් පස්සේ සුව අතට හැරෙමින් ඉඳලා තියනවා. නමුත්, හදිසියේම වාගේ බලාපොරොත්තු නොවුණු විදියට එයාගේ තත්වය නරක අතට හැරිලා. එයින් පස්සේ මොලය අක්‍රිය තත්වයට (Brain Dead) පත්වෙලා. ඒ තත්වෙට පත් උනාම, වෙන්ටිලේටරයක් මගින් හුස්ම ගැනීම කරමින් තමයි දැන් ජීවිතය පවත්වා ගෙන යන්නේ.

    ඒ නිසා වෙන්ටිලේටර් එක ඉවත් කලොත් එතුමා මිය යනවා. දිගටම තියාගෙන හිටියත් ඒ ටිකම තමයි.

    රෝහලේ / කාර්ය මණ්ඩලයේ අතපසුවීමක් ගැනත් යම් inquiry එකක් තියන බව කියනවා.
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    ජැක්සන් ඇන්තනි මහතා, එයාගේ ශල්‍යකර්මයෙන් පස්සේ සුව අතට හැරෙමින් ඉඳලා තියනවා. නමුත්, හදිසියේම වාගේ බලාපොරොත්තු නොවුණු විදියට එයාගේ තත්වය නරක අතට හැරිලා. එයින් පස්සේ මොලය අක්‍රිය තත්වයට (Brain Dead) පත්වෙලා. ඒ තත්වෙට පත් උනාම, වෙන්ටිලේටරයක් මගින් හුස්ම ගැනීම කරමින් තමයි දැන් ජීවිතය පවත්වා ගෙන යන්නේ.

    ඒ නිසා වෙන්ටිලේටර් එක ඉවත් කලොත් එතුමා මිය යනවා. දිගටම තියාගෙන හිටියත් ඒ ටිකම තමයි.

    රෝහලේ / කාර්ය මණ්ඩලයේ අතපසුවීමක් ගැනත් යම් inquiry එකක් තියන බව කියනවා.
    ඒකියන්නේ දැන් almost dead ද? 😢
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    අනේ බන් ඔය දේශපාලන බයිලාව ඇති දැන්. ඌ ලංකාවෙ කලාවට මාධ්‍යයට සාහිත්‍යයට යම් දෙයක් කරල තියෙනව. එහෙම මිනිහෙක් පණ අදිද්දි අඩුම ගොන් කතා නොකිය ඉන්න තරන්වත් සහකම්පනයක් තියෙන්න ඕනෙ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජැක්සන් ඇන්තනි මහතා, එයාගේ ශල්‍යකර්මයෙන් පස්සේ සුව අතට හැරෙමින් ඉඳලා තියනවා. නමුත්, හදිසියේම වාගේ බලාපොරොත්තු නොවුණු විදියට එයාගේ තත්වය නරක අතට හැරිලා. එයින් පස්සේ මොලය අක්‍රිය තත්වයට (Brain Dead) පත්වෙලා. ඒ තත්වෙට පත් උනාම, වෙන්ටිලේටරයක් මගින් හුස්ම ගැනීම කරමින් තමයි දැන් ජීවිතය පවත්වා ගෙන යන්නේ.

    ඒ නිසා වෙන්ටිලේටර් එක ඉවත් කලොත් එතුමා මිය යනවා. දිගටම තියාගෙන හිටියත් ඒ ටිකම තමයි.

    රෝහලේ / කාර්ය මණ්ඩලයේ අතපසුවීමක් ගැනත් යම් inquiry එකක් තියන බව කියනවා.
    අැයි දන්නෙ නෑ වෙන රටකටවත් ගෙනියන්නේ නැත්තේ