⛔ජැක්සන්ගෙ තීරණාත්මක මාසය

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,045
    2,847
    113
    ජැක්සන් ඇන්තනි මහතා, එයාගේ ශල්‍යකර්මයෙන් පස්සේ සුව අතට හැරෙමින් ඉඳලා තියනවා. නමුත්, හදිසියේම වාගේ බලාපොරොත්තු නොවුණු විදියට එයාගේ තත්වය නරක අතට හැරිලා. එයින් පස්සේ මොලය අක්‍රිය තත්වයට (Brain Dead) පත්වෙලා. ඒ තත්වෙට පත් උනාම, වෙන්ටිලේටරයක් මගින් හුස්ම ගැනීම කරමින් තමයි දැන් ජීවිතය පවත්වා ගෙන යන්නේ.

    ඒ නිසා වෙන්ටිලේටර් එක ඉවත් කලොත් එතුමා මිය යනවා. දිගටම තියාගෙන හිටියත් ඒ ටිකම තමයි.

    රෝහලේ / කාර්ය මණ්ඩලයේ අතපසුවීමක් ගැනත් යම් inquiry එකක් තියන බව කියනවා.
    මගේ තාත්ත මහා ඉස්පිරිතාලේ හිටපු දවසක මන් උදේ කන්න නොරිස් කැනල් Perera and sons එකට ගිය වෙලාවේ ජැක්සන් පවුලම ඇවිත් හිටියා

    එවෙලාවේ ඒගොල්ලෝ කතා උනේ ICU එකෙන් normal ward මාරු කරාම bystander කෙනෙක් තියන විදිය, මේ කියන්නේ ජුනි දෙවෙනි සතියේ වගේ

    පස්සේ කොහොමහරි වැඩේ අනිත් පැත්ත හැරිලා තියෙනවා
     
    • Like
    • Sad
    Reactions: 1sam and Ryan08

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,932
    8,710
    113
    In Your Heart
    මගේ තාත්ත මහා ඉස්පිරිතාලේ හිටපු දවසක මන් උදේ කන්න නොරිස් කැනල් Perera and sons එකට ගිය වෙලාවේ ජැක්සන් පවුලම ඇවිත් හිටියා

    එවෙලාවේ ඒගොල්ලෝ කතා උනේ ICU එකෙන් normal ward මාරු කරාම bystander කෙනෙක් තියන විදිය, මේ කියන්නේ ජුනි දෙවෙනි සතියේ වගේ

    පස්සේ කොහොමහරි වැඩේ අනිත් පැත්ත හැරිලා තියෙනවා
    Germ ekak gihin brain death unada dan na. Kiyana widiyata dan goda ganna ba ne ban.aluth molayak danna wenawa nathnam
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    අැයි දන්නෙ නෑ වෙන රටකටවත් ගෙනියන්නේ නැත්තේ
    Cost?

    Coma තත්වයකදී පිටින් කරන්න පුලුවන් දේවල් සීමිතයි මට තේරෙන හැටියට. දැන් බලන්න මයිකල් ෂූමාකර්. දැන් අවුරුදු ගානක් ගෙදර තියාගෙන ඉන්නවා සිහිය නැතුව.
    Germ ekak gihin brain death unada dan na. Kiyana widiyata dan goda ganna ba ne ban.aluth molayak danna wenawa nathnam
    එහෙම වැඩක් නෑනේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Cost?

    Coma තත්වයකදී පිටින් කරන්න පුලුවන් දේවල් සීමිතයි මට තේරෙන හැටියට. දැන් බලන්න මයිකල් ෂූමාකර්. දැන් අවුරුදු ගානක් ගෙදර තියාගෙන ඉන්නවා සිහිය නැතුව.

    එහෙම වැඩක් නෑනේ.
    දැන් ෂුමාකර් ට කෝමා නැ බන්
    ඌ ගෙදර ඉන්නේ ට්රීට්මන් කරනවා
     
    • Like
    Reactions: War Fighter

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    දැන් ෂුමාකර් ට කෝමා නැ බන්
    ඌ ගෙදර ඉන්නේ ට්රීට්මන් කරනවා
    කො‍ාහෙද තියෙන්නෙ coma නෑ කියලා පෙන්නපන්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඒකියන්නේ දැන් almost dead ද? 😢
    ඔව්, මට කියූ විදියට නම් එහෙම තමයි.

    දැන් ෂුමාකර් ට කෝමා නැ බන්
    ඌ ගෙදර ඉන්නේ ට්රීට්මන් කරනවා
    මයිකල් ෂූමාකර් ගෙදරට වෙලා ටී වී බලබලා ඉන්නවා වගේ හිතන්න එපා.

    ලෝකයේ හොඳම රෝහලක තියනවාටත් වඩා හොඳ ICU එකක් එයාගේ ගෙදර හදලා, ඒකේ life support system එකට හයි කරලා තමයි ඉන්නේ. එයත් Brain Dead. කිසිදා නැවත recover වීමක් වෙන්න ඉඩක් නැහැ. නමුත්, කෙනෙකුට බලාපොරොත්තු තියා ගැනීමේ තහනමක් නැහැ.
    ------ Post added on Nov 11, 2022 at 2:10 AM
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම ආසයි මූ එකපාරටම නැගිටලා
    මට සමාවෙන්න කියලා ලංකාවේ මිනිස්සුන්ගෙන් ඉල්ලලා
    ඒ ගමන්ම මැරිලා වැටෙනවා නම්
    පොන්නයා උබේ ජාතකේ අවුලක් තියෙන්නෙ. හරියට උබේ අම්මට හුකලා නෑ හුකපු පොන්නයා බල්ලොත් හුකලා බලු මික්ස් ඒකක් තියෙන්නේ කියලා පේනවනේ මැරෙන්න වැටිලා ඉන්න බල්ලෙක්ට උනත් අපි නම් වතුර ටිකක් දෙනවා :P
     
    • Like
    Reactions: sonic911