ධනුෂ්ක ගුණතිලකට ඇප
ඩොලර් 150,000ක ඇප මත ධනුෂ්ක ගුණතිලක අද මුදාහැර තිබෙනවා. නමුත් ඔහු ඕස්ට්‍රේලියාව තුල රැදී සිටිය යුතු බවට අධිකරණය නියෝග කර ඇතැයි Daily Mail පුවත් සේවය වාර්තා කරනවා..

සල්ලි තියෙනවා නම් ඒහෙම වෙන්නේ නෑ යකෝ