condom එක අමතක උන නිසානේ මෙච්චර හරියක් උනේmama mukuth kare naa machan. mama innocent

condom එක අමතක උන නිසානේ මෙච්චර හරියක් උනේmama mukuth kare naa machan. mama innocent

Mu ehema ekek thama wikurthika lingika manasikathwayak thiyenne. Lankawe gobba modayo tika thama danushkayata adinawa.උබලට හිතෙන්නේ නැද්ද මේ දනුෂක කියන එකා ගැනුන්ට ගහලා sex වින්දනයක් ලබන එකෙක් කියලා, මම අහලා තියෙනවා සමහර එවුන් ගැනුන්ට ගුටි ඇනලා අඩන කොටලු මොල් වන්නේ.
මේකා සිරාවටම එහෙම එකෙක්, ලංකාවේ ඇතුලේ ගැනුන්ටත් මෙහෙම කරනවා ඇති ඔකා, ඔවා එලියට එන්නේ නැහැ මුන්ට ලංකාවේ තියෙන බලය නිසා, මතකනේ මෙන්ඩිසයා මිනිහෙක් මරලත් බේරුනා
ගනිකවක්ට නම් ඉතින් බලෙන් හුක්ලා යන්නේ ඕනෙම රටක පොලිස් කාරයෝ.මමත් මේක දැක්කා. ඒ කියන චෝදනාවම (charged with four counts of sexual intercourse without consent.) ඒ කෙල්ලගේ අවාසියට හිටින්න ඉඩ තියනවා.
පළමු එකෙන් පස්සේ මෙයා ඒ ගැන පොලිසියට කිව්වේ නැත්තේ මොකද? එහෙමත් බැරි උනා නම් දෙවෙනි තුන්වෙනි වතාවල් වලින් පසුව හෝ හතරවෙනි වතාවෙන් පසුව වත් මෙයා පොලිසියට කියලා නැති බවයි මට නම් තේරෙන්නේ.
ධනුෂ්ක ව ඇරෙස්ට් කලේ අද උදේ (ඉරිදා) පාන්දර 1 ට විතර. මේ සිද්ධිය උනා කියන්නේ බදාදා රෑ. අඩුම ගානේ බ්‍රහස්පතින්දා උදේ වත් මේ ගැන පොලිසියට පැමිණිලි කළා නම්, එදාම ඇරෙස්ට් කරන්න පුළුවන් නේ.
මට හිතෙන්නේ, මේක දෙදෙනාගේ කැමැත්තෙන් සිදු වුනත්, යම් අමනාපයක්, හෝ අකමැත්තක් නොසලකා හැරීමක් වැනි සුළු හේතුවක් මත මේ පැමිණිල්ල ගොනු කරලා තියන බවයි.
කිසිම තැනක, පැමිණිල්ල කරපු දිනය ගැන සඳහනක් හොයා ගන්න බැරි උනා. ඇරෙස්ට් කරපු දිනයට අනුව නම්, පැමිණිල්ල කරලා තියෙන්නේ සෙනසුරාදා (සිද්ධියෙන් දින දෙකකට පසු) කියලයි මට හිතෙන්නේ.
අන්න ඕක තේරුම් ගන්න බැරි මෝඩ නූගත් ජන කොට්ටාසයක් ලංකාවෙ ඉන්නෙ. ෆේස්බුක් එකේ නම් ඔස්තාර් කයිවාරුව දෙයක් කියවල බලල තේරුම් ගන්න තරම්වත් සාක්ශරතාවක් නැති බයි මෝඩයො.මුන්වනම් සිරාවකට රටකට වද්දගන්න හොද නෑහරිනෙ බුවා කොන්ඩම් එක දාන්න කියද්දි දාන්නැතුව ඉඳල. Choking සහ බලහත්කාරකම් කලා කියනව. කොන්ඩම් එක නොදැමීම නම් stealthing, ගොඩක් සෙක්ෂුවල් මිස්කන්ඩක්ට් සිද්ධ වෙන විදියක්. ජුලියන් අසාන්ජ් අච්චු උනෙත් ඕක නිසා (ඒක නම් කුමන්ත්‍රණයක් කියමුකො).
සාපේක්ෂව නාඳුනන්නෙක් එක්ක ලිංගිකව එක්වීම කන්ට්‍රැක්ට් එකක්. ඒකෙ කොන්දේසි කැඩීම අපරාධයක්. Stealthing කියන්නෙත් රේප් එකක් විදිහට තමා අපි නම් සළකන්නෙ සමහරවිට කෙනෙක්ට ඒ වචනෙ පාවිච්චි කරන්න දිව නැමෙන්නෙ නැති වෙන්න පුලුවන් නමුත් මේක සීරියස් ලිංගික අපරාධයක්. මිස්ඩිමීනර් එකක් නෙමේ.
ඔය කාන්තාව තමා බන් @nicjosh83.. මූ crossdress කරලා බඩුතිලක ව දැලේ දාගෙන පුක් පාරක් කන්න ගෙදරට ගෙන්නගෙන.. ඊට පස්සෙ බලද්දී අඟලක විතර කොයිපටයක් එල්ලෙනවා දැකල අරූ මූට ගහලා.. ඔය තරහට තමා ගිහින් complaint කරලා තියෙන්නෙ..jaya wewa born again @nicjosh83
T20 ලෝක කුසලානය සඳහා එක්වූ ශ්‍රී ලංකා සංචිතය තුළ සිටි පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ තමන්ට ලිංගික අතරවර කළ බවට කාන්තාවක් ඔහුට එරෙහිව ගොනුකළ පැමිණිල්ලකට අදාළවය