⛔පොහොට්ටු-එජාප සන්ධානයකට සාකච්ඡා...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර


    ඉදිරි මැතිවරණ සදහා එක්ව තරඟ වැදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කිරීමට පොහොට්ටු පක්ෂය සූදානම්වන බව මාධ්‍ය වාර්තා කරයි.

    අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ – ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුතු ඊපීඩීපී සන්විධානය සහ පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුතු ටී.එම්.වී.පී පක්ෂය දැනටමත් ඉදිරි මැතිවරණ සදහා පොහොට්ටු පක්ෂය හා සන්ධානගත වී තරග වැදීමට සූදානමින් සිටිති.

    ඊට අදාල මූලික සාකච්ඡාවක් පසුගිය සෙනසුරාදා දිනයේ දී පොහොට්ටු පක්ෂ කාර්යාලයේ දී පැවැත් විණි.

    එම සාකච්ඡා අවසන් වීමෙන් පසුව මාධ්‍ය හමුවේ පෙනී සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා සිටියේ ඉදිරි මැතිවරණ සදහා කෙසේ තරග වදින්නේ ද යන්න පිළිබදව ජනාධිපතිවරයා සමග ද සාකච්ඡා කිරීමට නියමිත බවයි.

    අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන ආකාරයට ඉදිරි මැතිවරණ සදහා එක්ව තරග කිරීමට පොහොට්ටු පක්ෂය මේ වන විටත් නිල නොවන මට්ටමෙන් එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර තිබේ.

    පළාත් පාලන මැතිවරණය සදහා දින නියම කිරීම මේ මස අවසන් වීමට පෙර සිදු කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    68747470733a2f2f73332e616d617a6f6e6177732e636f6d2f776174747061642d6d656469612d736572766963652f53746f7279496d6167652f385a364e6150695a6139415f50673d3d2d3835353637363532352e313630383531643532323138383338363830333431333738313238332e676966
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,745
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    මුන් චන්දෙ Scam කරන සීන් එකක් තියෙන්නෙ. දැන් නම් කොහොමහරි දිනන්න ත්මයි මාන බලන්නෙ.කඩේ යන් උන්ගෙ අම්මලට ඇරල හරි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මුන් චන්දෙ Scam කරන සීන් එකක් තියෙන්නෙ. දැන් නම් කොහොමහරි දිනන්න ත්මයි මාන බලන්නෙ.කඩේ යන් උන්ගෙ අම්මලට ඇරල හරි
    කොහොම හරි මේ පූට්ටුව දින්නොත් අනිවාර්යයෙන්ම ආයේ නාකී මයිනා අගමැති වෙනවා. පවුල පිටින්ම, රත්තරං , ජොනී වගේ උන් එක්කම කැබිනට් එකට එනවා. ආයෙත් ලොවෙත් නැතිවෙන්න අරිනවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,745
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    කොහොම හරි මේ පූට්ටුව දින්නොත් අනිවාර්යයෙන්ම ආයේ නාකී මයිනා අගමැති වෙනවා. පවුල පිටින්ම, රත්තරං , ජොනී වගේ උන් එක්කම කැබිනට් එකට එනවා. ආයෙත් ලොවෙත් නැතිවෙන්න අරිනවා.
    අලුත් පක්ශ රෙජිස්ට්‍රාර් කරන්නත් බෑ නෙ. මුන් තනිකරම මේක දිනන්නම තමය් ගේම ගහන්නෙ. හිතාගන්න බෑ මොනව වෙයි ද කියල. රටින් යන්නට් තහනම් කර දවසට තමයි අවසන් හික් එක ගෑවෙන්නෙ. වහල්ලුන්ගෙයි අපෙයි වෙනසක් නෑ බලන් යද්දි. හම්බ කර කර මුන්ගෙ පරම්පරාවල් පෝසත් කරන්න තියෙන්නෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගල් කොලු රෑනයි
    රෑ සද පානයි
    බලු උනෙ ගියදා
    කො ඒ සමනලයා..


    අඩෝ ගූ ඇන් පී කුක්කනි වරෙවු එලිය්ට කෝ මේ පාහරයො ටික :lol::lol::lol::lol::lol:

    ගල් කොල්ලෝ...........
    ගු ඇන් පී ගල් කොල්ලො ඉන්නවදෝ................................

    ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් කොල්ලෝ..........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    :rofl::rofl::rofl::rofl: හැබැයි ගූ ඇන් පී කාරයන්ට වහ කන්ඩ හිතිල ඇති දැන් නම්...මට නම් ඉලත් ඇදෙනව හිනා වේලාම:lol::lol::lol::lol::lol::lol:

    අපෝයි ඔව් ඔව් ආයෙ මොනාද ඒව කියන එක වැරදියි ඔයාලට සිදුන නේද :lol::lol::lol::lol::lol: රනිලට එක එකාගෙන් පුක් පාර කන්ඩ හොදයි කියුවම වැරදියි..පකේ තියරි.:lol::lol::lol::lol::lol:

    අනේ තොපි වගේ ගූ ඇන් පී කාරයන්ට මොන හදක්ද,...ඈක්ක සමනල රැල :lol::lol::lol::lol::lol:

    මොකෝ මනින්ඩ බැරි පුලුවන්...එක එකාට පුක අල්ලන එකා හොදයිද එහෙමද කියන්නෙ..තමන්ගෙ පුක පාලනය කරගන්ඩ බැරි එකාට, රට පාලනය කරන්ඩ පුලුවන් කියලද, ගූ ඇන් පී කාරයො උබ කියන්නෙ ?????..:lol::lol::lol::lol::lol::lol: අපි දැක්කනෙ රනිල රට පාලනය කරපු හැටි ආයෙ මොනවට ඒක ගැන කියනවද... :baffled::baffled:

    උබ උගෙ වහලෙක් නම් ඒ ආතල් එක ගන්ඩ බැ, :lol::lol::lol::lol:



    ගූ ඇන් පී කාරයො විලි ලැජ්ජාවෙන් ඇඹරෙනව පව් යකෝ උන්..:lol::lol::lol::lol::lol::lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,765
    113
    පිලීපීනේ ජනතාවට වැලිදාලා ෆුකේ ඇරපු මාකෝස්වරු ආයෙත් බලයට අවා වගේ, රාජපක්ෂවරු නැවත ඊළඟ චන්දෙන බලයට එන්න ඉඩකඩ වැඩියි. මොකද මේ ආසියාකරයේ ඉන්නෙම ෆුකේ ඇරව ගන්න ආස මහජනතාවක්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    පිලීපීනේ ජනතාවට වැලිදාලා ෆුකේ ඇරපු මාකෝස්වරු ආයෙත් බලයට අවා වගේ, රාජපක්ෂවරු නැවත ඊළඟ චන්දෙන බලයට එන්න ඉඩකඩ වැඩියි. මොකද මේ ආසියාකරයේ ඉන්නෙම ෆුකේ ඇරව ගන්න ආස මහජනතාවක්
    හැබැයි ඉතිං පුකේ තුවාල වේලෙන්නත් කලින් ඇරගන්නව නම් ඉතිං ඒක වෙනම සීන් එකක්.