⛔රතිංඤ්ඤා තොග අවසන්..🧨🧨🧨

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ වන විට තමන් සතුව පවතින රතිඤ්ඤා තොග අවසන්වී ඇති බව කිඹුලාපිටිය රතිඤ්ඤා නිෂ්පාදකයින් පවසනවා. පසුගිය දින කිහිපය තුළ පැවැති අධික ඉල්ලුම නිසා මෙසේ තොග අවසන් වූ බව රතිඤ්ඤා නිෂ්පාදකයින් කියා සිටිනවා.

    Q2zIvv3.jpeg

    ''අපි රතිඤ්ඤා නිෂ්පාදනය කරන්නේ සිංහල අලුත් අවුරුද්ද සහ නත්තල ඉලක්ක කරගෙනයි. නත්තල් සමය ඉලක්ක කරගෙන හදපු රතිඤ්ඤා තොග දැන් ඉවර වෙලා තියනවා. හේතුව තමයි මේ දවස්වල තිබුණු දැඩි ඉල්ලුම. ඒ නිසා මේ වෙනකොට රතිඤ්ඤා කර්මාන්තශාලා වලට රට වටෙන්ම රතිඤ්ඤා ඉල්ලලා ටෙලිෆෝන් කෝල් එනවා''යැයි නිසාරතිඤ්ඤා නිෂ්පාදකයෙක් A5 නිව්ස් වෙත කියා සිටියා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950

    Yako gahanna thel nathath, kanna nathath owata thiyanawa...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    තව සති දෙකකින් විතර ඔවා පුකේ ගහගෙන පත්තු කරගන්න පුළුවන් 🤣🤣🤣
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මයින මැරුණම දාන්න රතිඤ්ඤා තොග නැද්ද එතකොට?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    තව සති දෙකකින් විතර ඔවා පුකේ ගහගෙන පත්තු කරගන්න පුළුවන් 🤣🤣🤣
    ගෝටා ගියාම උබේ අම්මගේ පුක පාලු වෙයි නේද ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    මීට කලින් ලංකාවේම රතිඤ්ඤා ඉවර වුනේ එකපාරයි,ඒ ප්‍රභා මරපු දවසේ.දැන් රාජපක්ෂලා පන්න දවසේ.