⛔ලක්ෂ හතරහමාරක් ATM ඵකෙන් උස්සලා CCTV

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    බොඩි පෝස්චර්ස් වලින් මාට්ටු වෙනවා බන් ඕක වටේ තව තැන්වල සීසීටීවි වලින් අල්ල ගන්න පුළුවන්

    මම හිතන්නේ නෑ බන් ඔය ඇදුමෙන් හොයන්න බෑ නේ
     
    • Dislike
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,618
    5,616
    113
    Colombo
    ඕක අල්ලනවා බොරු ඉතින්. මුනවත් නෑ නේ හරියට, ගැනිගේ මිනිහා අල්ලලා දුන්නොත් තමා
    Wate cctv check karanm allana bari moko ban. Mun oka karai. Bank ekatat hari na. Customer nikan ina ekakut na. Ganita rewei dan.

    ganu kenata banala wadkuth na ithin hora kiyala :lol:
    Ganita kiyana tibba Bank ekata. Owa case. Dan balapan gani kochara bayen atida kiyala. Anunge reddwal aran. Hite sanasimak na. Anika ahuwunama ena name. Hera kiyala. Aye parata bahinnada
    ------ Post added on Jul 5, 2022 at 8:06 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Wate cctv check karanm allana bari moko ban. Mun oka karai. Bank ekatat hari na. Customer nikan ina ekakut na. Ganita rewei dan.

    Ganita kiyana tibba Bank ekata. Owa case. Dan balapan gani kochara bayen atida kiyala. Anunge reddwal aran. Hite sanasimak na. Anika ahuwunama ena name. Hera kiyala. Aye parata bahinnada
    ------ Post added on Jul 5, 2022 at 8:06 PM

    මාස්ක් එක ගෑනි ගෙදරට යනකන් දාන ගියා නම් බන් මොකද වෙන්නේ, හද්දා ඩොටේ ඉදන් ආව ගැනියක් නං එහෙම....
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,618
    5,616
    113
    Colombo
    මාස්ක් එක ගෑනි ගෙදරට යනකන් දාන ගියා නම් බන් මොකද වෙන්නේ, හද්දා ඩොටේ ඉදන් ආව ගැනියක් නං එහෙම....
    A digatama check karanawa ban. Mama ATM company ekaka weda kara. Unge amutuma search pattern tiyenne. Langa tiyena hama cctv ekakma link wenwa bank ekata saha police
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    A digatama check karanawa ban. Mama ATM company ekaka weda kara. Unge amutuma search pattern tiyenne. Langa tiyena hama cctv ekakma link wenwa bank ekata saha police
    ඩොටේ නම් බන් cctv නෑ නේ. වන්නි ගෑනියක් වගේ ස්වරුපේ නම්. අනික් එක බන් හැම එකාම දෙන්නේ නෑ නේ ෆුටෙජ්ස්
     
    • Like
    Reactions: DiksonAlex

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    ඩොටේ නම් බන් cctv නෑ නේ. වන්නි ගෑනියක් වගේ ස්වරුපේ නම්. අනික් එක බන් හැම එකාම දෙන්නේ නෑ නේ ෆුටෙජ්ස්
    තෝ මෙච්චර ගෑනිව සුද්ද කරන්නෙ තෝ නේද ගෑනියෙක් වගේ ඇඳගෙන ඇවිල්ලා සල්ලි වලට විද්දෙ..?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    තෝ මෙච්චර ගෑනිව සුද්ද කරන්නෙ තෝ නේද ගෑනියෙක් වගේ ඇඳගෙන ඇවිල්ලා සල්ලි වලට විද්දෙ..?
    මොන පිස්සුද @lasankandy කෝටුව වගේ මේ ගෑනිගෙන් බාගයයි :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    A digatama check karanawa ban. Mama ATM company ekaka weda kara. Unge amutuma search pattern tiyenne. Langa tiyena hama cctv ekakma link wenwa bank ekata saha police
    මොකක්ද බන් ඕකේ ඉතින් තියෙන අමිතු සර්ච් පැටර්න් එක
     
    • Like
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    depositor ekakin jeewitheta dalla naha,
    hithuwa oka eddi..........
    හරියට පාවිච්චි කරන්න ඕන. මම නම් සල්ලි දාන්නේම deposit machine වලින් thamai. අවුලක් වෙලා නෑ. කල්පනාවෙන් වැඩේ කරගෙන අවාම හරි. කලබලේට හරි යන්නේ නෑ

    අනුන්ගේ සල්ලි කියලා දැන දැන නේ ඔය ගැානි ඕක අරන් මාරු වෙන්නේ.. කැත වැඩේ ඉතින්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    පොලිසිය ඉතින් දැන් ට්‍රැක් කරනවා cctv
    GSM network එකෙන් ෆිල්ටර් කරන්නත් පුලුවන්

    ලංකාවේ ඉන්නේ හොරු කියලා පේනවත . ඉතින් මහ උන් හොරු කියලා බනින්න එපා . මෙයට තිබ්බා මේක සෙකුරිට කියන්න .
     
    • Like
    Reactions: DiksonAlex

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    k
    පොලිසිය ඉතින් දැන් ට්‍රැක් කරනවා cctv
    GSM network එකෙන් ෆිල්ටර් කරන්නත් පුලුවන්

    ලංකාවේ ඉන්නේ හොරු කියලා පේනවත . ඉතින් මහ උන් හොරු කියලා බනින්න එපා . මෙයට තිබ්බා මේක සෙකුරිට කියන්න .
    kohomada ehema gsm network eken ehema filter karanne, echchara capacity ekak natuwa ati.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    මේ ගෑනු කෙනා මීට කලින් ඔය ATM එක පාවිච්චි කරල ඇතිනෙ එහෙම දවසක CCTV රෙකෝඩ් එකක් හම්බුණොත් බඩු මාට්ටු :yes: