⛔ලක්ෂ හතරහමාරක් ATM ඵකෙන් උස්සලා CCTV

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ගොනෙක් ඩිපොසිට් කරන්න ගිහින් තියෙන්නෙ...
    එකපාර ලක්ශ දෙකයි දාන්න පුලුවන්. මූ එක පාර 6.5ක් ඔබන්න ඇති. දෙකක් ඩිපොසිට් වෙලා ඉතුරු ටික රිටන් වෙන්න ඇති...

    කස්ටමර්ගේ පොතට සල්ලි වැටිලා හැබැයි හවස පොත් බැලන්ස් වෙලා නැහැ
    කරන්ට් එක ගිහින් ඇවිත් මැෂින් එකේ ඩ්‍රොප් කවර් එක වැහෙද්දිම
    මැෂින් එකෙන් මොනා හරි හිර උනා කියලා අරන් ඔටෝ ඩ්‍රොප් කවර් එක ඇරිල
    බැංකුව ලෙෆ්ට්!
    ආ එහෙමද සීන් එක වෙලා තියෙන්නෙ...😮
     
    • Like
    Reactions: TCB Rox

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    :rolleyes: ලගදි දවසක මං හෙල්මට් එක දාගෙන මැශින් එක ලගට ගියාම HNB ATM එකේ speaker එකකින් එකෙක් කිවුවනෙ හිස් ආවරනය ඉවත් කරගන්න කියල :nerd: එහෙම කොහොමද බන් වෙන්නෙ? AI සීන් එකක්වත් තියෙනවද මන්දා මුන්ගෙ ATMවල

    Happend to me once at Sampath ATM
     
    • Wow
    Reactions: Rahula Kasun

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    ඩොටේ නම් බන් cctv නෑ නේ. වන්නි ගෑනියක් වගේ ස්වරුපේ නම්. අනික් එක බන් හැම එකාම දෙන්නේ නෑ නේ ෆුටෙජ්ස්
    Ow ekat atta. Ona taram wahan wela yanawa ati me loke owa karala.

    මොකක්ද බන් ඕකේ ඉතින් තියෙන අමිතු සර්ච් පැටර්න් එක
    Search cctv search patterns
    ------ Post added on Jul 6, 2022 at 8:29 PM
     
    • Like
    Reactions: lasankandy

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    Happend to me once at Sampath ATM
    :rolleyes: ලගදි දවසක මං හෙල්මට් එක දාගෙන මැශින් එක ලගට ගියාම HNB ATM එකේ speaker එකකින් එකෙක් කිවුවනෙ හිස් ආවරනය ඉවත් කරගන්න කියල :nerd: එහෙම කොහොමද බන් වෙන්නෙ? AI සීන් එකක්වත් තියෙනවද මන්දා මුන්ගෙ ATMවල

    Giripura aththo eke wage machine eka athule ekek innawa dan.
    :lol::lol::lol: ආතල් නෙමෙයි බන්, සිරාවටම මේ කියන්නේ. එකෙක් ඉදන් එහෙම කියනව
    මේ ලගදී ATM එකකට ගියා cap එක දාගෙන.
    Speaker එකෙන් එකෙක් කිව බන් cap එක ගලවන්න කියල.
    මම උඩ ගියා. එතන බැන්කුවක් නෑ. ATM එක විතරයි තියෙන්නේ .
    HNB

    :D:yes: මටත් වුනේ මෙහෙමම සීන් එකක්නෙ, ලග පාතක උන්ගෙ HNB Bank එකක් නෑ ඒ හරියෙ, ATM එක විතරයි, උන් කොහොමද බන් එහෙම notice කරගන්නෙ? අනන්තවත් අනිත් බැංකු වල ATM වලට හෙල්මට් එක දාගෙන යන්නෙ, ඒත් මෙහෙම වෙලා නෑ අදටත්, මේ දෙවැනි පාර HNB ATM එකෙන් වුනු :dull: පලවෙනි පාර මහ රෑ ගිනි වැස්සක් සෙට් වුනා මගදි, එදත් ඔය ATM එකමයි සෙට් වුනේ, ශනිකෙන් ඒකට රින්ගුවා ලග පාත මොකුත් තිබ්බෙ නැති නිසා, මං ඇතුලට වෙලා සැරින් සැරේ වැස්ස අඩුද බලන්න දොර ඇර ඇර බලද්දි අර බුවා එදත් speaker එකෙන් ඇහුව ඇයි මහත්මා ගැටලුවක්ද කියල, මං උඩ ගියා බන් රොබරියකට ආපු එකෙක් කියල ට්‍රැක් වුනාවත්ද කියල :angry: :dull: කොම්පියුස් වෙනව බන් මුන්ගෙ වැඩ වලින්..
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම නම් කියන්නේ මේක පචයක් කියල.එක්කෝ කාටහරි සල්ලි දෙන්න වෙන උවමනාවට ගොතපු එකක් කියල

    මෙතන ප්‍රශ්න 2 තියෙනවා .මු ලක්ෂ 4 තිබ්බ කිව්වට .

    1. සාමාන්යෙන් මැෂින් එකෙන් ඔක්කොම විස්තර අරන් වෙරි ෆයි කරාට පස්සේ තමයි සල්ලි දාන්න ඩෝ එක ඇරෙන්නේ ඔච්චර step එකක් යන්න පුළුවන් එකා ඉතුරු ටික කොරන්නේ නැතුව ගියා කියල හිතන්න බෑ

    2.තව මැෂින් තියෙනවා ඔක්කොම විස්තර අරන් වෙරි ෆයි කරාට උඩින් සල්ලි ටික තියල කව්ට් කරලා තමයි ගන්නේ .එතකොට මූ මෙකක නිකන් උඩින් සල්ලි තියල ගියාද ?

    පොඩි අව්ලක් තේරෙන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: buddikagayan

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    :lol::lol::lol: ආතල් නෙමෙයි බන්, සිරාවටම මේ කියන්නේ. එකෙක් ඉදන් එහෙම කියනව

    :D:yes: මටත් වුනේ මෙහෙමම සීන් එකක්නෙ, ලග පාතක උන්ගෙ HNB Bank එකක් නෑ ඒ හරියෙ, ATM එක විතරයි, උන් කොහොමද බන් එහෙම notice කරගන්නෙ? අනන්තවත් අනිත් බැංකු වල ATM වලට හෙල්මට් එක දාගෙන යන්නෙ, ඒත් මෙහෙම වෙලා නෑ අදටත්, මේ දෙවැනි පාර HNB ATM එකෙන් වුනු :dull: පලවෙනි පාර මහ රෑ ගිනි වැස්සක් සෙට් වුනා මගදි, එදත් ඔය ATM එකමයි සෙට් වුනේ, ශනිකෙන් ඒකට රින්ගුවා ලග පාත මොකුත් තිබ්බෙ නැති නිසා, මං ඇතුලට වෙලා සැරින් සැරේ වැස්ස අඩුද බලන්න දොර ඇර ඇර බලද්දි අර බුවා එදත් speaker එකෙන් ඇහුව ඇයි මහත්මා ගැටලුවක්ද කියල, මං උඩ ගියා බන් රොබරියකට ආපු එකෙක් කියල ට්‍රැක් වුනාවත්ද කියල :angry: :dull: කොම්පියුස් වෙනව බන් මුන්ගෙ වැඩ වලින්..

    මං හිතන්නේ ඔවා වෙනම team එකක් ඉඳන් monitor කරනවා ඇති. Cctv වගේ. ඉතින් ඉදලා හිටලා සැක සහිත බුවෙක් අවොත් ඔහොම කියනවා ඇති
     
    • Wow
    Reactions: Rahula Kasun

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    කස්ටමර්ගේ පොතට සල්ලි වැටිලා හැබැයි හවස පොත් බැලන්ස් වෙලා නැහැ
    කරන්ට් එක ගිහින් ඇවිත් මැෂින් එකේ ඩ්‍රොප් කවර් එක වැහෙද්දිම
    මැෂින් එකෙන් මොනා හරි හිර උනා කියලා අරන් ඔටෝ ඩ්‍රොප් කවර් එක ඇරිල
    බැංකුව ලෙෆ්ට්!
    එහෙනං ඉතිං බැංකුව තමයි ලෙෆ්ට් වෙන්නෙ
    හැබැයි බැංකුව පැත්තෙන් කේස් එක අදිනකොට ලේසියෙන් හොයන්න පුලුවන්. පොලිසියට අපි කිවුවා වගේ නෙමෙයිනේ බැංකුවෙන් ගිහිල්ලා කම්ප්ලේන් කරාම
    මම දන්න විදියට ATM වලින් වෙන කේස් වලට බැංකුව වග කියන්න ඕන නේද. උදාහරනයක් විදියට අර කාඩ් කොපි කරන ගැජට් එකක් ATM එකේ හයි කරලා කවුරු හරි සල්ලි ගත්තොතින් බැංකුව වග කියන්න ඕන ඒකට
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ගැණු කෙනා බුද්දිමත්
    ගැහුවා නම් කාඩ් එක හරි ඩිපොසිට් පාරක් දැම්මා නම් හරි නඩු පරාදයි
     
    MR.BANKER

    Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    ගොනෙක් ඩිපොසිට් කරන්න ගිහින් තියෙන්නෙ...
    එකපාර ලක්ශ දෙකයි දාන්න පුලුවන්. මූ එක පාර 6.5ක් ඔබන්න ඇති. දෙකක් ඩිපොසිට් වෙලා ඉතුරු ටික රිටන් වෙන්න ඇති...

    ආ එහෙමද සීන් එක වෙලා තියෙන්නෙ...😮
    තරමක් දුරට නිවැරදියි .උපරිම 2යි.දෙකට වැඩියෙන් දැම්මොත් ඔක්කොම reject.Customer ගියා සල්ලි දාලා වැඩේ හරි කියලා හිතලා
     
    • Like
    Reactions: PHBhagya