*
️කොවිඩ් නීති ලිහිල් වෙයි
️*
COVID-19 වසංගතය අතරතුර විදේශගතව සිට ආපසු පැමිණීමේ දී පනවා තිබූ සීමාවන් සම්පූර්ණයෙන්ම ලිහිල් කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා. ඒ අනුව
️ඕනෑම ගුවන් තොටුපළක් හෝ මුහුදු තොටක් හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම පුද්ගලයකු විසින් COVID-19 එන්නත් සහතිකයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය
️ඕනෑම ගුවන්තොටුපළක් හෝ මුහුදු තොටක් හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු විසින් ගොඩබෑමට පෙර හෝ පැමිණීමේදී ඍණාත්මක COVID-19 පරීක්ෂණයක් (PCR/RAT) ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය
මෙලෙස ඉවත් කර තිබෙනවා. කෙසේ නමුත්,
️විදේශීය ජාතිකයන්/සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු COVID-19 ධනාත්මක බවට පත් වුවහොත්, ඔවුන් පෞද්ගලික රෝහලක/හෝටලයක/පදිංචි ස්ථානයක දින 7ක් හුදකලා විය යුතු වනවා. ප්‍රතිකාර/හුදකලා වීමේ පිරිවැය විදේශීය පුරවැසියන්/සංචාරකයින් විසින් දැරිය යුතුයි.
COVID-19 වසංගතය අතරතුර විදේශගතව සිට ආපසු පැමිණීමේ දී පනවා තිබූ සීමාවන් සම්පූර්ණයෙන්ම ලිහිල් කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා. ඒ අනුව
මෙලෙස ඉවත් කර තිබෙනවා. කෙසේ නමුත්,