⛔️චාමර සම්පත් තුමණිගේ සංචාරය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මට හිතෙන දේ -: ඔතන සෙටප් එකක් වගේ යන්නෙ. ඔය මිනිහා හොරෙක් නම් investigation එකක් කරලා අයින් කරන්න පුළුවන් කොළඹ ඉදන්.

    ඔතන මීඩියා එක්කන් ගිහින් රැගුවෙ, අනිවාර්යයෙන්ම ඔය මිනිහා අයින් කරලා මුගේ ගොලයෙක් දාගන්න. ශුවර් එකටම කෑගහන සෙට් එකත් මුගේම උන් වගේ.

    අනෙක් උනටත් මැසේජ් එකක් දුන්නෙ මට විරුද්ධව වැඩ කළොත් මෙහෙම තමයි වෙන්නෙ කියලා .
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380

    හැබැයි උගෙ කටින් පනිනවා අහුවෙන්න හොරකම් කරන්නේ නෑ නේ කියලා. සමහරවිට හොරාම වෙන්න බැරි නෑ හොරු අල්ලන්න යන්නෙත් 😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,703
    113
    මොන ගෝතයොද බං මේ වගේ පිංබත්තුන්ට කතිරෙ ගහන්නේ? නොදකිං. බලපංකෝ නූගත් ඇමතියගේ ලොවන අටපාස් සුලූ සේවක හැත්තගේ කියවිල්ල
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හැබැයි උගෙ කටින් පනිනවා අහුවෙන්න හොරකම් කරන්නේ නෑ නේ කියලා. සමහරවිට හොරාම වෙන්න බැරි නෑ හොරු අල්ලන්න යන්නෙත් 😂
    ඔව් ඔව් වෙන්න පුළුවන් . මූ එකපාරක් ටීචර් කෙනෙක් දණ ගැස්සුවා මතකද.
     
    Sen-lu

    Well-known member
  • මට හිතෙන දේ -: ඔතන සෙටප් එකක් වගේ යන්නෙ. ඔය මිනිහා හොරෙක් නම් investigation එකක් කරලා අයින් කරන්න පුළුවන් කොළඹ ඉදන්.

    ඔතන මීඩියා එක්කන් ගිහින් රැගුවෙ, අනිවාර්යයෙන්ම ඔය මිනිහා අයින් කරලා මුගේ ගොලයෙක් දාගන්න. ශුවර් එකටම කෑගහන සෙට් එකත් මුගේම උන් වගේ.

    අනෙක් උනටත් මැසේජ් එකක් දුන්නෙ මට විරුද්ධව වැඩ කළොත් මෙහෙම තමයි වෙන්නෙ කියලා .
    අනිව GM දේසපාලන පත්වීමක් නෙවේ හින්ද එකපාර අයින්කරන්න බෑ. ඒකයි ඔය ඌට එපා කරවන්න හදන්නෙ. ඔය ඔතන කෑ ගහන්නෙ උගේ හෙන්චයියො වගේ තමා. හැබැයි වැඩේ උනේ මූට ඕන විදියට නෙවේ. ඕං බලපං ඔය පපයට ගූ යනව දැං ඕක පත්තු උනාම.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,703
    113
    රාජ්‍ය ආයතන එකක් වත් මණ්ඩල, අධිකාරි, සංස්ථා ආයතන වශයෙන් නැතිව දේපාර්තමේන්තු විදියට විතරක් හදන්න ඕනේ. එතකොට දේශපාලනයෙන් සභාපතිලා, සාමන්‍යාධිකාරිලා දාන්න බෑනේ.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අනිව GM දේසපාලන පත්වීමක් නෙවේ හින්ද එකපාර අයින්කරන්න බෑ. ඒකයි ඔය ඌට එපා කරවන්න හදන්නෙ. ඔය ඔතන කෑ ගහන්නෙ උගේ හෙන්චයියො වගේ තමා. හැබැයි වැඩේ උනේ මූට ඕන විදියට නෙවේ. ඕං බලපං ඔය පපයට ගූ යනව දැං ඕක පත්තු උනාම.
    ඔව් ඔව් අනෙක පොහොට්ටුවේ බේසිකයෝ දැන් හදන්නෙ ඔක්කොම රාජ්‍ය නිළධාරීන් තමයි කරන්නෙ, ඒක නිසා අපේ අහිංසක ගෙවල් ගිනිබත් කළා කියලා . හොරි, දෙරණත් නඩු අහලා තීන්දුත් දෙනවා.

    රජයේ නිළධාරීන් හොරු නම් ඒ හොරු පිටිපස්සෙ ඉන්නෙ ඉතිං පාර්ලිමේන්තුවේ උන් තමයි . එහෙම කවුරුවෙක් නැති එකෙක් නම් කෙලින්ම හිරේ .
     
    • Like
    Reactions: Sen-lu and lapaman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,929
    113
    එකමත් එක රටක
    මේක තමයි ආතල්ම කෑල්ල.

    iDfikwq.jpg
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    මොන ගෝතයොද බං මේ වගේ පිංබත්තුන්ට කතිරෙ ගහන්නේ? නොදකිං. බලපංකෝ නූගත් ඇමතියගේ ලොවන අටපාස් සුලූ සේවක හැත්තගේ කියවිල්ල
    🤣 මුගේම ගෝලයෝ බන්
    ඔව් ඔව් වෙන්න පුළුවන් . මූ එකපාරක් ටීචර් කෙනෙක් දණ ගැස්සුවා මතකද.
    ඔව් ඒ සින් එකත් මතකයි බන්
    රාජ්‍ය ආයතන එකක් වත් මණ්ඩල, අධිකාරි, ආයතන වශයෙන් නැතිව දේපාර්තමේන්තු විදියට විතරක් හදන්න ඕනේ. එතකොට දේශපාලනයෙන් සභාපතිලා, සාමන්‍යාධිකාරිලා දාන්න බෑනේ.
    🙄එහෙම සින් එකක් ද බන්
    මේක තමයි ආතල්ම කෑල්ල.

    iDfikwq.jpg
    මු ජනාධිපති කොපි කරලා 🤣
     
    • Like
    Reactions: sakuntha1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113

    wahal baiyantama galapena amathi lol
    munda yako parliment ekata yawala thiyenne wahallu,
    waradak karala thiyanawa nam nithiyen thotta dapan harako...
    prasiddiye tharjanaya nokara...
    kala nithi epa...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    දේශපාලුවන්ගේ සපත්තු ලොවන නිලධාරී හැත්තට දැන්වත් හිතෙයිද දන්නෙ නැහැ, ලොවන්න ලොවන්න මෙහෙම ප්‍රසිද්ධියේ දේශපලුවගෙන්ම අහගන්න වෙයි කියලා...
    තව සපත්තු ලේවකාගෙන කෝල් එකට පුප දීගෙන ඕකුන්ට කඩේ පලයල්ලා...
    ලොල්
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දේශපාලුවන්ගේ සපත්තු ලොවන නිලධාරී හැත්තට දැන්වත් හිතෙයිද දන්නෙ නැහැ, ලොවන්න ලොවන්න මෙහෙම ප්‍රසිද්ධියේ දේශපලුවගෙන්ම අහගන්න වෙයි කියලා...
    තව සපත්තු ලේවකාගෙන කෝල් එකට පුප දීගෙන ඕකුන්ට කඩේ පලයල්ලා...
    ලොල්
    එහෙම උන්ට මෙහෙම කරන්නෙ නෑනේ. එහෙම බෑ කියන උන්ට තමයි මෙහෙම කරන්නෙ . අර දේවානී කියන කෙනාට අවුරුදු 4කින් වැටුප් වර්ධක උසස්වීම් නෑ සනත් නිශාන්තට බැනපු නිසා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    එහෙම උන්ට මෙහෙම කරන්නෙ නෑනේ. එහෙම බෑ කියන උන්ට තමයි මෙහෙම කරන්නෙ . අර දේවානී කියන කෙනාට අවුරුදු 4කින් වැටුප් වර්ධක උසස්වීම් නෑ සනත් නිශාන්තට බැනපු නිසා.
    බහුතරය දුෂිතයන් වන රටක කොහොමද සිස්ටම් හැදෙන්නේ? :(
     
    • Sad
    Reactions: sakuntha1996