*
️ත්‍රී රෝද රථ ඉන්ධන කෝටාව ඉහළට
️*
ත්‍රී රෝද රථ සඳහා වන ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් පළමුවෙනිදා ආරම්භ වන අතර නොවැම්බර් හයවෙනිදා සිට ඉන්ධන ලබාදීම ආරම්භ වනවා.
සෙසු පළාත් සඳහා අදියර වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.