⛔️නිල පබළු ඉවර වෙයිද? 😭😭😭

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,809
    113
    Mother Earth
    එහෙම සීන් නම් නැතිව ඇති.
    ජරා කතා බන්. මට මේ කියන්න වචනයක් නැතුව කල්පනා කරද්දි ඔය වගේ පොන්න කතා වලට කියන්න වචනයක් මතක් වුනේ නෑ. ශික් බන් අප්පිරියයි ඔය මියුසික් එහෙම ඇහෙද්දි.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ජරා කතා බන්. මට මේ කියන්න වචනයක් නැතුව කල්පනා කරද්දි ඔය වගේ පොන්න කතා වලට කියන්න වචනයක් මතක් වුනේ නෑ. ශික් බන් අප්පිරියයි ඔය මියුසික් එහෙම ඇහෙද්දි.
    මල ජරාව නේන්නම්.. ඔය කොයි චැනල් එකෙත් යන්නේ ඔහොම සීන් තමා. මෙලෝ රහක් නෑ. කිසිම ප්ලොට් එකක් න. එදා වේල කාලකණ්නි.

    ඕවටම හරියන ටොක්සික් ෆෑන් බේස් එකකුත් ඉන්නවා. උන් යූ ටියුම් එකේ දාන කමෙන්ට් එහෙම පිස්සු හැදෙනවා.
     
    • Love
    Reactions: Candid-B

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    මම කොටස් 1 ඉදන් බලන්නේ

    උබත් බලනවා ද?

    ඕවා සෙට් වෙන්නේ නෑ

    එක පාරක් බලපන් හැමදාම බලයි

    තනාශගේ වොෂ් රූම් එකේ හොට් සින් එකක් ලීක් වෙලා කතාවේ එයා මානසිකව වැටිලා හිටියේ. හැබැයි කුක්කු එහෙම පෙන්නුවේ නෑ ටීවී එකේ

    😭 පුජා මැරිලා නේ දැන්

    හෙට ඉදන් බලපන් හැමදාම බලයි

    🙄


    මම මුල ඉදන්ම බලන්නේ 🙄
    ------ Post added on Jul 2, 2023 at 8:37 PM
    pissuda bun oya karuma balana. ragapana untawath therene nada munda mona huthak da me ragapane kiyala