Facebook help😭😭😭

Podi malli 56

Junior member
  • Jun 23, 2018
    22
    2
    8
    මගේ phone එකෙන් facebook account 2ක හදල පාවිච්චි කරා.ඒ 2ම orginal විදියට හැදුවේ.මගේ පුද්ගලික වැඩ වලට පාවිච්චි කරේ.දැන් ඒවගේ video verification ඇවිත් නිතරම account block වෙන්න ගත්තා.මම id පවා upload කරා.දැන් මගේ phone එකේ තිබ්බ account 2ම permenent disable කරා.දැන් මට පුද්ගලික පරිහරණය කරන්න වත් fb එකක් නෑ.හදන account disable කරනවා.facebook එකේ ඕනි තරම් ගැලපෙන්නේ නැති account තියනවා.මගේ එහෙම වැරදි කරෙත් නෑ.මට කරන්න දෙයක් හිතා ගන්න බෑ.මන් ගොඩක් වෙලාවට ඉගෙන ගන්න course හොයන්න,job හොයන්න use කරේ.😭😭😭😭........ මන් මොකද්ද කරන්න ඕනි.හිතා ගන්න බැරි නිසා දැම්මේ....😓😓😓😓 මට එතකොට කවදාවත් fb use කරන්න බෑද?😔😔😞
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,179
    14,495
    113
    🌎
    Anna Banana Dancing GIF


    BUMP
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,749
    17,071
    113
    35
    Spain
    උඹ ඉන්ස්ටා, වට්සැප්, ෆේස්බුක් ඔක්කොම එකට එකතු කරලා මෙටා අකවුන්ට් එකක් හදාගනින්. ඒ අකවුන්ට් එකෙන් විතරක් පලයන්. පොලිටික්ස්, රෙසිස්ම් ආදියට නොගෑවී ඉන්න බලපන්. කෙල්ලන්ට පැණි හලන්න යන්න එපා. ඉලීගල් වැඩ එපා. පාඩුවේ ඉඳපන්.
     

    Podi malli 56

    Junior member
  • Jun 23, 2018
    22
    2
    8
    උඹ ඉන්ස්ටා, වට්සැප්, ෆේස්බුක් ඔක්කොම එකට එකතු කරලා මෙටා අකවුන්ට් එකක් හදාගනින්. ඒ අකවුන්ට් එකෙන් විතරක් පලයන්. පොලිටික්ස්, රෙසිස්ම් ආදියට නොගෑවී ඉන්න බලපන්. කෙල්ලන්ට පැණි හලන්න යන්න එපා. ඉලීගල් වැඩ එපා. පාඩුවේ ඉඳපන්.
    මන් මොකුත් කරේ නෑ.account එක use කරේ මගේ ඉගෙන ගන්න වැඩ එක්ක job වැඩ වලට විතරයි.😭😭

    මන් මොකුත් කරේ නෑ.account එක use කරේ මගේ ඉගෙන ගන්න වැඩ එක්ක job වැඩ වලට විතරයි.😭😭
    මන් කිසිම අනුන්ගේ දේවල් share කර්පු කෙනෙක් නෙමේ
    ------ Post added on Sep 27, 2026 at 7:14 PM

    හිතුවේ වැදගත් මිනිස්සු වැදගත් අදහසක් දේවි කියල බන්.thank you bn
    ------ Post added on Sep 27, 2026 at 7:16 PM
     

    54H4N

    Active member
  • Feb 20, 2018
    130
    184
    43
    මන් ගොඩක් වෙලාවට ඉගෙන ගන්න course හොයන්න,job හොයන්න use කරේ.
    අන්නේකනේ... උඹ fb එකේ කරන්න ඕන වැඩ නෙවෙයිනෙ කරල තියෙන්නෙ. 😜