තෝ හිතුවද තොපේ කිරි අාච්චිලාව හම්පඩ කබර බේබදු සුද්දො බැද්දට උස්සන් ගියා වගේ චීන්නුත් ලංකාවේ ගෑණු උස්‍සන් යයි කියලා..?
නෑ අනුරගේ පුංචිඅම්මගේ ඒක විකුණලා..
![]()
එහෙම තිබ්බ කියල ඊට වඩා 50 X ගෙවල වෙන රටවල් වල උන් ගේන එකද බං හරි ක්‍රමය ??ලංකාවේ උන් පිං තකා නිකන් ඉඳලත් ලක්ශ 7,8 ගන්නවා.වාහනයක් ලැබෙනවා, තෙල් නිකන්. Circuit banglows 100 ක් විතර ලංකාව පුරාම , මන්නාරම පැත්තේ super luxury resort එකක් තියෙනවා අක්කර 15 ක විතර. පගා මරුවෝ, private energy company වල share holders ලා.... උන්ගෙම EPF ක්‍රමේකට 25% විතර පොළිය. අපට normal EPF 9%.
අවුරුදු 3කින් 25% salary increments , බෝනස් නම් කීයක් ද ? කොච්චර commission ගහනව ද? tenders , purchasings, emergency power purchasings , test passing, approvals, sub contacting ,......
CEB is a gold land for Union leaders , Engineers + all staffs.
ඔය රට යන්නේ 10+ experience වගේ තියන අය. ඉතින් ඒක පාරම ඔවට දාන්න අය හොයා ගන්න නෑ. Freshman එකෙක් දාලා කර ගන්න බෑ. විශේෂයෙන්ම ගල් අඟුරු බලාගාර තියෙන්නේ එකක් හින්දා එකට ගැලපෙන කට්ටිය හොයා ගන්න අමාරු ඇති. වෙන තැනක හිටියත් ඉස්සර වගේ CEB ජොබ් එක හොදයි කියලා පොරකාලා එන්නේ නෑ ඕක කරන්න. ඒ ස්කිල්ස් තියන ඔක්කොම වගේ රට යන්න තමයි බලන් ඉන්නේ.මම මේ දන්නෙ නැති නිසා අහන්නේ. ලංකාවේ මේ ජොබ්වලට ගන්න එක ඉංජිනේරුවෙක්වත් නැද්ද බන්. පේර, මොරටුව වගේ ඒවගේ නැත්නම් අඩූම තරමේ ස්ලිට් එකේ හෝ වෙනත් තැනක ඉගෙනගත්ත එකෙක්වත් නැද්ද?
නියමයි.කුහක ජෙප්පො හිටියත් හොඳට තියෙන ඵකත් කඩන ඵකනේ කරන්නේ උන්ට ඕන ඕන වෙලාවට දේශපාලන වාසි ගන්‍න.ඒක නිසා යන ඵකමයි හොඳ.ඔය ජෙපි ඩොකාලටත් යනවනම් පල කියලා ඉන්දියාවෙන් හරි ඩොකාලා ගේන්න ඕන..උන් හිටියත් කොයිවෙලෙත් ස්ට්‍රයික් කරන ඵකනේ..ජෙප්පො රටින් යන තරමට රටට තමා හොඳක් වෙන්නේ..
නියමයි.කුහක ජෙප්පො හිටියත් හොඳට තියෙන ඵකත් කඩන ඵකනේ කරන්නේ උන්ට ඕන ඕන වෙලාවට දේශපාලන වාසි ගන්‍න.ඒක නිසා යන ඵකමයි හොඳ.ඔය ජෙපි ඩොකාලටත් යනවනම් පල කියලා ඉන්දියාවෙන් හරි ඩොකාලා ගේන්න ඕන..උන් හිටියත් කොයිවෙලෙත් ස්ට්‍රයික් කරන ඵකනේ..ජෙප්පො රටින් යන තරමට රටට තමා හොඳක් වෙන්නේ..

උන්ට නම් නෙමෙයි කෙලවෙන්නේ, ලක්ෂ 49ක පඩි ගෙවන්න ගියාම ලකේ පංකාවේ අපිට තමයි හිකෙන්නේ
එහෙම එකපාර replace කරන්න බෑ.ඩිග්‍රිය මොකක් කලත් ජොබ් එක කරද්දි ඌ ඒකටම specialized වෙනවා.අලුත් උන්ව ඒ පොසිශන් වලට දාලා දුවවන්න බෑ ට්‍රේන් වේන්නේ නැතුව හොදට.එතකොට රටින් ගෙන්නන්න වෙනවා ඒවට specialized වුන්.අනික permanent නෙමේ ගෙන්නනේ contract based අලුත් උන් ට්‍රේන් වෙනකන්.ඕක තේරුම් ගන්න බැරි මෝඩ පොන්න ජෙප්පෝ ටිකකට තමා රට දෙන්න යන්නේමම මේ දන්නෙ නැති නිසා අහන්නේ. ලංකාවේ මේ ජොබ්වලට ගන්න එක ඉංජිනේරුවෙක්වත් නැද්ද බන්. පේර, මොරටුව වගේ ඒවගේ නැත්නම් අඩූම තරමේ ස්ලිට් එකේ හෝ වෙනත් තැනක ඉගෙනගත්ත එකෙක්වත් නැද්ද?
මම මේ දන්නෙ නැති නිසා අහන්නේ. ලංකාවේ මේ ජොබ්වලට ගන්න එක ඉංජිනේරුවෙක්වත් නැද්ද බන්. පේර, මොරටුව වගේ ඒවගේ නැත්නම් අඩූම තරමේ ස්ලිට් එකේ හෝ වෙනත් තැනක ඉගෙනගත්ත එකෙක්වත් නැද්ද?
