⛔️රට හැරගිය ජෙපි ඉංජිනේරුවන්ට කන්චන්ගෙන් පාඩමක් 😂

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    තෝ හිතුවද තොපේ කිරි අාච්චිලාව හම්පඩ කබර බේබදු සුද්දො බැද්දට උස්සන් ගියා වගේ චීන්නුත් ලංකාවේ ගෑණු උස්‍සන් යයි කියලා..?🤣🤣

    නෑ අනුරගේ පුංචිඅම්මගේ ඒක විකුණලා..🤣🤣

    MEORSK0_o.jpg

    ඉඩම් හොරා 😂 මඩපාත ඉදන් ද අබුඩෙ ගහන් කොටුවට ගියේ 😂
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මම මේ දන්නෙ නැති නිසා අහන්නේ. ලංකාවේ මේ ජොබ්වලට ගන්න එක ඉංජිනේරුවෙක්වත් නැද්ද බන්. පේර, මොරටුව වගේ ඒවගේ නැත්නම් අඩූම තරමේ ස්ලිට් එකේ හෝ වෙනත් තැනක ඉගෙනගත්ත එකෙක්වත් නැද්ද?
     
    • Like
    Reactions: Asmodeus

    Sen-lu

    Well-known member
  • ලංකාවේ උන් පිං තකා නිකන් ඉඳලත් ලක්ශ 7,8 ගන්නවා.වාහනයක් ලැබෙනවා, තෙල් නිකන්. Circuit banglows 100 ක් විතර ලංකාව පුරාම , මන්නාරම පැත්තේ super luxury resort එකක් තියෙනවා අක්කර 15 ක විතර. පගා මරුවෝ, private energy company වල share holders ලා.... උන්ගෙම EPF ක්‍රමේකට 25% විතර පොළිය. අපට normal EPF 9%.

    අවුරුදු 3කින් 25% salary increments , බෝනස් නම් කීයක් ද ? කොච්චර commission ගහනව ද? tenders , purchasings, emergency power purchasings , test passing, approvals, sub contacting ,......

    CEB is a gold land for Union leaders , Engineers + all staffs.
    එහෙම තිබ්බ කියල ඊට වඩා 50 X ගෙවල වෙන රටවල් වල උන් ගේන එකද බං හරි ක්‍රමය ??
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම මේ දන්නෙ නැති නිසා අහන්නේ. ලංකාවේ මේ ජොබ්වලට ගන්න එක ඉංජිනේරුවෙක්වත් නැද්ද බන්. පේර, මොරටුව වගේ ඒවගේ නැත්නම් අඩූම තරමේ ස්ලිට් එකේ හෝ වෙනත් තැනක ඉගෙනගත්ත එකෙක්වත් නැද්ද?
    ඔය රට යන්නේ 10+ experience වගේ තියන අය. ඉතින් ඒක පාරම ඔවට දාන්න අය හොයා ගන්න නෑ. Freshman එකෙක් දාලා කර ගන්න බෑ. විශේෂයෙන්ම ගල් අඟුරු බලාගාර තියෙන්නේ එකක් හින්දා එකට ගැලපෙන කට්ටිය හොයා ගන්න අමාරු ඇති. වෙන තැනක හිටියත් ඉස්සර වගේ CEB ජොබ් එක හොදයි කියලා පොරකාලා එන්නේ නෑ ඕක කරන්න. ඒ ස්කිල්ස් තියන ඔක්කොම වගේ රට යන්න තමයි බලන් ඉන්නේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    චීනට රිදෙන්න ලොකු ටැක්ස් එකක් ගහනවාලු.
    මටත් බෛයෙක් කිව්වේ 😁
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නියමයි.කුහක ජෙප්පො හිටියත් හොඳට තියෙන ඵකත් කඩන ඵකනේ කරන්නේ උන්ට ඕන ඕන වෙලාවට දේශපාලන වාසි ගන්‍න.ඒක නිසා යන ඵකමයි හොඳ.ඔය ජෙපි ඩොකාලටත් යනවනම් පල කියලා ඉන්දියාවෙන් හරි ඩොකාලා ගේන්න ඕන..උන් හිටියත් කොයිවෙලෙත් ස්ට්‍රයික් කරන ඵකනේ..ජෙප්පො රටින් යන තරමට රටට තමා හොඳක් වෙන්නේ..

    jepi injo, jepi docala giyahama. indian docala , chinese injo genne ai ban??
    bai, toi ugath ewun nethi nisada?????

    නියමයි.කුහක ජෙප්පො හිටියත් හොඳට තියෙන ඵකත් කඩන ඵකනේ කරන්නේ උන්ට ඕන ඕන වෙලාවට දේශපාලන වාසි ගන්‍න.ඒක නිසා යන ඵකමයි හොඳ.ඔය ජෙපි ඩොකාලටත් යනවනම් පල කියලා ඉන්දියාවෙන් හරි ඩොකාලා ගේන්න ඕන..උන් හිටියත් කොයිවෙලෙත් ස්ට්‍රයික් කරන ඵකනේ..ජෙප්පො රටින් යන තරමට රටට තමා හොඳක් වෙන්නේ..

    https://www.hirunews.lk/347758/නොරොච්චෝලේ-චීන-ඉංජිනේරුවන්ගේ-සේවාව-ලබාගැනීමේ-ප්‍රචාරය-අසත්‍යයි
    ------ Post added on Sep 10, 2023 at 6:51 PM
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    එළකිරියේ මේ වගේ පොස්ට් දානවට සල්ලි දෙනවද? දෙනවා නම් කොහොමද කවුද කන්ටැක් කර ගන්න ඕන ? මන් මේ සිරාවටම අහන්නේ. එහෙම කෙනෙක් ඉන්නවා නම් PM කරන්න .
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    කුහක ජෙප්පෝ නැති උන හින්ද ඒකකයක වියදම වැඩි වෙලා, ලියිට් බිල වැඩි වෙන්නයි යන්නේ

    Kohenda bn mey fake news ahulan enne? Aruna paththare thamai viduli bila aayeth vadivenava kiyala kivve.
    Next adu / vadi veema balenne January vala.
    :lol:
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    උන්ගෙන්නලා කෝටි ගානක් ගහන කංචන :lol: ඊලග ආණ්ඩු ගෙදර යවන්න බලශක්තිය අතට ගන්න :rofl:මල් :rolleyes:
     
    Gunarathnam

    Active member
  • Sep 6, 2023
    243
    109
    43
    23
    Panadura
    මම මේ දන්නෙ නැති නිසා අහන්නේ. ලංකාවේ මේ ජොබ්වලට ගන්න එක ඉංජිනේරුවෙක්වත් නැද්ද බන්. පේර, මොරටුව වගේ ඒවගේ නැත්නම් අඩූම තරමේ ස්ලිට් එකේ හෝ වෙනත් තැනක ඉගෙනගත්ත එකෙක්වත් නැද්ද?
    එහෙම එකපාර replace කරන්න බෑ.ඩිග්‍රිය මොකක් කලත් ජොබ් එක කරද්දි ඌ ඒකටම specialized වෙනවා.අලුත් උන්ව ඒ පොසිශන් වලට දාලා දුවවන්න බෑ ට්‍රේන් වේන්නේ නැතුව හොදට.එතකොට රටින් ගෙන්නන්න වෙනවා ඒවට specialized වුන්.අනික permanent නෙමේ ගෙන්නනේ contract based අලුත් උන් ට්‍රේන් වෙනකන්.ඕක තේරුම් ගන්න බැරි මෝඩ පොන්න ජෙප්පෝ ටිකකට තමා රට දෙන්න යන්නේ🤣.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    මම මේ දන්නෙ නැති නිසා අහන්නේ. ලංකාවේ මේ ජොබ්වලට ගන්න එක ඉංජිනේරුවෙක්වත් නැද්ද බන්. පේර, මොරටුව වගේ ඒවගේ නැත්නම් අඩූම තරමේ ස්ලිට් එකේ හෝ වෙනත් තැනක ඉගෙනගත්ත එකෙක්වත් නැද්ද?

    ඇයි නැත්තෙ. ෂුවර් එකටම ඉන්නවා ඕන තරං. ඔය පඩියෙ දෙනව කිව්වොත් බලපන් එන්න ඕන තරං කොලිෆයිඩ් අය නැද්ද කියලා.

    පුස් ඇට පොන්න බල්ලගෙ ආර්ථික දැනුම ඔය වගේ තමයි කොහොමත්. ඉන්න උන්ව එළවලා වෙන රටකින් 500 ගුණයක් පඩි දීල ගේනවා. බයියන්ට අදහගන්නවත් බෑ. 🤣🤣🤣🤣
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    රට යනවා නං ඌ ජෙප්පෙක් කියන්න තරං පහත් තත්වෙකද ලංකාවේ දේශපාලනේ තියෙන්නේ...😱
    හරිම අගෙයි...🤦